වීදුරු අලවන්න පුළුවන් heat resistance හොඳ ගම් එක මොකද්ද ???
දැන් තියෙනවා සෙලෝටේප් ජාතියක් ඕවටම කියලාවීදුරු අලවන්න පුළුවන් heat resistance හොඳ ගම් එක මොකද්ද ???
https://nrops.lk/product/lankem-adhesive-epifix-epoxyresin/ mekada?Silicon තමා. High temperature silicon මං දැකලා තියෙන එක නන් රතු පාටයි. Clear එක නන් ස්පෙක්ස් බලන්න වෙයි.
ගින්දර නැති තැනක් නන් clear එක පාවිච්චි කරන්න පුළුවන් වෙයි
අපෝ නෑ මේක නෙවේ. ඒක ස්ලිකන් ගම් එකක්.රුපියල් 1000 ට අඩුවෙන් ගන්න පුළුවන් වෙයි. Gun එකhttps://nrops.lk/product/lankem-adhesive-epifix-epoxyresin/ mekada?
gindara nam na. awwata thama rath wenne
Silicon gum.... worth wage honda එකක් ගන්න...https://nrops.lk/product/lankem-adhesive-epifix-epoxyresin/ mekada?
gindara nam na. awwata thama rath wenne