වීදුරු අලවන්න ??

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Silicon තමා. High temperature silicon මං දැකලා තියෙන එක නන් රතු පාටයි. Clear එක නන් ස්පෙක්ස් බලන්න වෙයි.
    ගින්දර නැති තැනක් නන් clear එක පාවිච්චි කරන්න පුළුවන් වෙයි
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,780
    113
    Silicon තමා. High temperature silicon මං දැකලා තියෙන එක නන් රතු පාටයි. Clear එක නන් ස්පෙක්ස් බලන්න වෙයි.
    ගින්දර නැති තැනක් නන් clear එක පාවිච්චි කරන්න පුළුවන් වෙයි
    https://nrops.lk/product/lankem-adhesive-epifix-epoxyresin/ mekada?

    gindara nam na. awwata thama rath wenne
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අපෝ නෑ මේක නෙවේ. ඒක ස්ලිකන් ගම් එකක්.රුපියල් 1000 ට අඩුවෙන් ගන්න පුළුවන් වෙයි. Gun එක
    ත් ගන්න ඕනේ ඒක රුපියල් 700ක් වගේ වෙයි.
    මේක බලන්න
    පොඩි හාඩ්වෙයාර් කඩ වල ඇති.බලන්න
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,164
    1
    100,935
    113
    34
    Kalutara
    අඩෝ අලුතෙන් ගෙනාපු ලෑම්ප් ශේඩ් එක නිකන්ම ගැලවිලා බිමට වැටුනනේ. වීදුරුව umbrella powder වුනා. ආයේ වීදුරුව විතරක් ගන්න පුලුවන්ද දන්නේ නෑනේ. ලයිට් එකම ගන්න ඕනද දන්නේ නෑනේ. 😣
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Silicon gum.... worth wage honda එකක් ගන්න...
    1382948.jpg