පාට බෝතල්

Lithobius

Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    පාට බෝතල්, වීදුරු වගේ ඒවාට උබලා මොනාද කරන්නේ. බෝතල් පත්තර කාරයෝ ගෙනියන්නේත් නෑ බං 😕
     
    • Like
    Reactions: Candid-B

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    ගේට්ටුව ඉස්සරහ තියලා තියෙනවා.
    ඕනී අය අරගෙන යනවා.
     
    • Wow
    Reactions: Lithobius

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    රීසයිකල් කරන තැන් වල ගන්නව බන්
    කොළඹ අවට දන්න තැනක් තියෙනවද එහෙම ගෙනිහින් දෙන්න පුළුවන්?
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,241
    26,693
    113
    Kandy
    නෑ බ්‍රෝ වීදුරු ලිකර් බෝතල්.
    ඉක්මන් එකේ ඇඩ් එකක් දැම්මනම් හරි ඕනි කෙනෙක් හිටියොත් ගෙනියයි අරක්කු බෝතල්
     
    • Like
    Reactions: Lithobius

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,099
    1
    100,788
    113
    34
    Kalutara
    ඉක්මන් එකේ ඇඩ් එකක් දැම්මනම් හරි ඕනි කෙනෙක් හිටියොත් ගෙනියයි අරක්කු බෝතල්

    ගල් අරක්කු, බියර් බෝතල් නම් යකඩ බඩු එකතු කරන මිනිස්සු ගන්නවා. වෙන ජාති ගන්නේ නෑ. වොඩ්කා, වෙන බ්‍රෑන්ඩ් වල අරක්කු ගන්නේ නෑ. මම හිතන්නේ උනුත් කරන්නේ බාර් එකට දීලා සල්ලි ගන්න එක. ඒකයි උන් වෙන ජාති ගන්නේ නැත්තේ.
     

    Lithobius

    Well-known member
  • Jun 6, 2016
    269
    317
    63
    ගල් අරක්කු, බියර් බෝතල් නම් යකඩ බඩු එකතු කරන මිනිස්සු ගන්නවා. වෙන ජාති ගන්නේ නෑ. වොඩ්කා, වෙන බ්‍රෑන්ඩ් වල අරක්කු ගන්නේ නෑ. මම හිතන්නේ උනුත් කරන්නේ බාර් එකට දීලා සල්ලි ගන්න එක. ඒකයි උන් වෙන ජාති ගන්නේ නැත්තේ.
    උන් කියනවා පාට වීදුරු උණු කරන්න බැලූ. ඉංගිරිය තියන විදුරු ෆැක්ටරි එකත් දැන් වහලා ලු. ඒ නිසා සුදු බොත්ල ඇරෙන්න වෙන විදුරු ගන්නේ නෑලු.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,846
    12,826
    113
    අර පරණ බෝතල් වලින් ශොට් ග්ලාසස් හදලා යවන ටික්ටොක් එකේ එකා මැරෙන්න හැදූව නේද බඩු නෑ කියලා ඉල්ලුමට දෙන්න. පොඩ්ඩක් බලන්න
     
    • Like
    Reactions: Lithobius