වීදුරු බෝල තුනේ අභිරහස

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මම වගේ මෝඩයෙක් මි හරහෙක්!!! :angry:
    කමෙන්ට් ටික කියවලා, කියවන්නේ නෑ කියල හිතාගත්තා, අයෙත් මේක කියෙව්වා කියපන්කො :(
    දැන් ඔලුව මොංගල් වගේ :(
    same here:nerd:
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    හෙමීට climax එකට ගෙනල්ල එතනින් කෙලින්ම පහලට තල්ලු කළා. නියම කතාවක්. TFS.
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    අරූගෙ ආත්මෙ හරි ගෙන්නලා කියපන් වීදුරු බෝල මොකටද කියලා :angry::angry::angry::angry::angry::angry::angry:
     

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,160
    559
    113
    Dubai
    නෙදකින්.. අමාරුවෙන් ඉවර වෙනකල් කියව්වා. ඒත් මොකටද බන් මේ ජිල් බෝල 3න?