මටනම් හිතෙන්නෙ සමාජ මාද්ය නිසා දැන් ගැහැණු පිරිමි දෙපක්ශයේම පිරමීඩයේ ඉහලම කොටසේ වැජඹෙන්නෙ ඉස්සර වගේ ටෙස්ටොස්ටෙරෝන් වැඩි පිරිමියාවත්,
කාර්යශූර කාන්තව වත් නෙවෙයි. වෙනස්ම විදිහකටයි දැන් සමාජය හැඩ ගැහිලා තියෙන්නෙ.
උදා :- Kardashians , Kpop
ක්රීඩා වලත් වීරයන් දැන් නැහැ කියන්නත් අමාරුයි.
මොකද අපේ තාත්තලාගෙ කාලෙ Maradona, Pele
අපේ කාලෙ messi, Ronaldo,
ඒ වගේම අලුත් දක්ශයෝත් දැන් එනවා පේනවනේ,, Mbappe, pogba වගේ.