වීරවංශගේ ගෝලයා
ජාතිය වෙනුවෙන් පණ දෙන්න කතාකරන විමල් වීරවංශගේ අම්පාර දිස්ත්‍රික් සංවිධායකවරයා මිල කළ නොහැකි ඉපැරණි කෞතුක වටිනානමකින් යුත් බුදු පිළිම දෙකක් හොරෙන් විකිනීමට තැත් කරද්දී බුද්ධි අංශ නිලධාරීන් සහ සූරියවැව පොලිසිය විසින් අත් අඩංගුට ගෙන තිබේ.
මෙම අත් අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ සූරියවැව සමගිපුර ගමේ දී ය.
මෙම කෞතුක භාණ්ඩ විකිනීමට ගොස් ඇත්තේ රුපියල් එක් කෝටි පනස් හතර ලක්ෂයකට ය.
භාණ්ඩ මිලදී ගැනීමට ගොස් සිටි ව්‍යාපාරිකයන් දෙදෙනාද විමල් වීරවංශගේ සංවිධායක වරයාද ඇතුළු 7 දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.
විකිණීමට උත්සාහ කළ බුදු පිළිමයන්ගෙන් එකක් අඩි 1 1/2ක් උස වන අතර බරින් කිලෝ ග්‍රෑම් 17.8 ක් වන අතර අනෙක් පිළිමය අඟල් 08ක උසකින් යුතු වන අතර කිලෝග්‍රෑම් 1.3ක බරකින් යුක්ත වූවකි.
මෙම කෞතුක භාණ්ඩ හොර රහසේ විකිණීම මොවුන් දීර්ඝ කාලයක් තිස්සේ කර ඇති අතර මෙම ගණුදෙනු වලින් කොටසක් වීරවංශට ද අත යටින් ඛෙදී ගොස් ඇතිදැයි දැනට විමර්ශනය කරමින් පවතී.
විමල් වීරවංශ කෞතුක වටිනාකමින් පිරිපුන් ඓතිහාසික සීගිරිය හෝ නරඹා නැතැයි පාර්ලිමේන්තුවේදී වරක් ප්‍රකාශ කෙළේය.