වීරසංගිලි පනික්කියලාගේ විමලසේන

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ සිද්ධිය ගැන මුල ඉඳ්ල තියෙන හොඳ ආටිකල් එකක් තියෙනවද ?
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විමල්වීරවංශ පොඩි කාලේ මහණ වෙලා ඉඳලත් තියෙනවා. ගෙදරට ලමයි වැඩි කියලා මහන කරලා තියෙන්නේ තාත්තා.පස්සේ සිවුරු ඇරලා ආවා.ඊට පස්සේ 1985 වසරෙන් පස්සේ ඉස්කොලේ ගිහිල්ල නෑ. නවය ශ්‍රේණියට පමනයි ඉගෙන ගෙන තියෙන්නේ. ගනන් අමාරුයි කියලා ඒ කාලේ ගනන් ටීචර් පන්තියට එනකොට මිනිහා පංතියේ පස්ස දොරෙන් මාරු වෙලා වැසිකිලියේ හැංගිලා ඉන්නවා පීරියඩ් එක ඉවර වෙනකම්. ගනිතය විද්‍යව, ඉංග්‍රීසි වලට හැමපාරකම ලකුනු 30ට අඩුයි ඉස්කොලේ විභාග වලදි.පස්සේ ජේවීපි එකට එකතුවෙලා දකුනේ තේවත්තකට පඩිගෙනියන වෑන් එකක් මංකොල්ල කෑවා.පස්සේ කොලඹ ජේවිපි යුධ නායකයා වශයෙන් ඉඳලා අපේ හමුදාවේ කොල්ලො බරගානක් මරපු මිනිමරුවෙක්.ප්‍රේමකිර්තිද අලිවිස්,සාගරිකා ගෝමස් මරන්න ගිහිල්ල තියෙන්නේ විමල්වීරවංශ සහ තව තුන්දෙනෙක්..මේවා බුද්ධි පොලිස් වාර්ථාවෙල තියෙනවා.
    බොරු කියන්න එපා මචන් විමල් වීරවන්ශ ජවිපෙ වෙනුවෙන් හිරෙ ගිය, වත් මිනී මරපු එකෙක් වත් නෙමෙයි. පොර ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ 1990 දි. එකම එක කැරැල්ලකට වත් සහභාගී නොවුන එකෙක් තමයි විමලයා. ජ වි පෙ මර්දනය උනායින් පස්සේ, ප්‍රජාතන්ත්‍රවදී මාවතට පිවිසෙනකොට මිනිසුන් අතරට යාමට පුද්ගල චරිත ඕන කලා. එවගෙ තත්ත්වයක් නිසා තමයි විමල් කරලියට එන්නේ. පොරගෙ කතිකත්වය හා පෙනුම නිසා පොර සෑහෙන දුරක් ජවිපෙ තුල ඉස්සරහට අවා. ජවිපෙ හිටපු මෝඩ සාමාජිකයො විමල්ව දෙවත්වයෙන් අදහන්න ගත්ත, ඊට පස්සෙ දේශහිතයිශී ජාතික වයාපාරයට සම්බන්දවිමෙන් තමයි. මිනිහා පොරක්වුනේ. හොදට කුනු හොදන්නත් රගපාන්නත් පුලුවන් නිසා මහින්දත් මෙයාව ගත්තා. නැත්තම් මෙයා කොච්චියට නැගලා කොන්දොස්තර එනකම් බලන් ඉන්න තරම් සමජීය දැනුමක් නැති පොරක්
     
    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    චෝදනා විමසීමට විනිසුරු වෙස් පැළැඳ ඇති පුද්ගලයන් ගණන - 11 යි

    .................................................. ....
    • වෙස් බැඳි එක් විනිසුරුවරයෙකුගේ මුල් නාමය - වීරසංගිලි පනික්කියලාගේ විමලසේන
    • පළමු වරට වෙනස් කර ගත් නාමය - විමලසිරි ගම්ලත්
    • දෙවන වරට වෙනස් කර ගත් දැනට භාවිත නාමය - විමල් වීරවංශ

    අධ්‍යාපනික සුදුසුකම් -

    • 1 වන ශ්‍රේණිය සමත් -1977
    • 2 වන ශ්‍රේණිය සමත් -1978
    • 3 වන ශ්‍රේණිය සමත් -1979
    • 4 වන ශ්‍රේණිය සමත් -1980
    • 5 වන ශ්‍රේණිය සමත් -1981
    • 6 වන ශ්‍රේණිය සමත් -1982
    • 7 වන ශ්‍රේණිය සමත් -1983
    • 8 වන ශ්‍රේණිය සමත් -1984
    • 9 වන ශ්‍රේණිය සමත් -1985

    ලබා ඇති ශිෂ්‍යත්ව සහ සම්මාන -

    • විරුද්ධවාදීන් ඝාතනය කිරීම සඳහා හොර තුවක්කු රැගත් ඝාතකයන්ට ඔත්තු සැපයීම, ඝාතනයන්ට උදව් දීම, ඝාතකයන්ට ආරක්ෂාව දීම වෙනුවෙන් විප්පලවාදීන්ගේ ප්‍රචාරක ලේකම් තනතුර -1986-1990
    • පසු කලෙක විප්පලවාදීන් පාවාදීම වෙනුවෙන් 'සතුරාගේ සතුරා- මිතුරා සම්මානය'
    • දින දෙකේ මාරාන්තික උපවාස හඳුන්වා දීම වෙනුවෙන් - 'ඇමැති' අධි සම්මානය
    • (ලබා ඇති ශිෂ්‍යත්ව මොනවාදැයි විමසූ විට 'ශිෂ්‍යත්ව කියන්නේ පිටරට සවාරිදැයි' විනිසුරු වීරවංශ පෙරලා ඇසුවේය.)
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    විමල්වීරවංශ කියන්නේ නැකත් කුලයේ මිනිස්සු.නැකත් කුලය,බෙරව කුලය කියන්නේ එකම කාන්ඩයක්. මේක දකුනු පලාතේ ඉතාම පහත් කුලයක්.මට මතකයි අපේ අම්මලා තාත්තලා ඉස්සර මේ වගේ නැකත් කුලයේ මිනිස්සු ගෙදරට ආවම වාඩි වෙන්න පු‍ටුවක්වත් දෙන්නේ නෑ.එයාලට දෙන්න කොලොම්බුව කියලා පුංචි පොඩි බංකුවක් දෙන්නේ.
    උප්පත්තියෙන් මිනිසා පහත් හෝ උසස් තත්වට නොපැමිනේ, එසේ උසස් හෝ පහත් වන්නේ එම මිනිසාගේ ක්‍රියාවෙන්ය

    කුල අල්ලගෙන දගලන්න එපා, කුල ගැන කතා කරනවා නම් ගාල්ල පැත්තෙ ඔකොම පහත් කුල තමයි,
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    ඔහොම තමා බං දැන් රට යන්නෙ එන්න එන්නම අගාදෙට
     
    Batcha

    Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඕක වීරසංගිලි පනික්කියලාගේ විමලසේන නෙවේ බන්;

    වීරසක්කිලි පනික්කියලාගේ විමලසේන

    වෙන්න ඕන :rofl:
     
    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0
    ඕක වීරසංගිලි පනික්කියලාගේ විමලසේන නෙවේ බන්;

    වීරසක්කිලි පනික්කියලාගේ විමලසේන

    වෙන්න ඕන :rofl:

    sira kathawa ban... :lol:
     
    DJshamil

    Member
    Aug 20, 2009
    467
    30
    0
    උප්පත්තියෙන් මිනිසා පහත් හෝ උසස් තත්වට නොපැමිනේ, එසේ උසස් හෝ පහත් වන්නේ එම මිනිසාගේ ක්‍රියාවෙන්ය

    කුල අල්ලගෙන දගලන්න එපා, කුල ගැන කතා කරනවා නම් ගාල්ල පැත්තෙ ඔකොම පහත් කුල තමයි,

    Me minihage kriyawa ithin ratama dannawane ban... Kriyawenuth muu pahath thamai.. :rofl:
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ඉහත කාන්තාවට ඉදිරිපත් වී ඇති චෝදනා ගණන - 14 යි

    චෝදනා විමසීමට විනිසුරු වෙස් පැළැඳ ඇති පුද්ගලයන් ගණන - 11 යි

    .................................................. ....
    • වෙස් බැඳි එක් විනිසුරුවරයෙකුගේ මුල් නාමය - වීරසංගිලි පනික්කියලාගේ විමලසේන
    • පළමු වරට වෙනස් කර ගත් නාමය - විමලසිරි ගම්ලත්
    • දෙවන වරට වෙනස් කර ගත් දැනට භාවිත නාමය - විමල් වීරවංශ

    අධ්‍යාපනික සුදුසුකම් -

    • 1 වන ශ්‍රේණිය සමත් -1977
    • 2 වන ශ්‍රේණිය සමත් -1978
    • 3 වන ශ්‍රේණිය සමත් -1979
    • 4 වන ශ්‍රේණිය සමත් -1980
    • 5 වන ශ්‍රේණිය සමත් -1981
    • 6 වන ශ්‍රේණිය සමත් -1982
    • 7 වන ශ්‍රේණිය සමත් -1983
    • 8 වන ශ්‍රේණිය සමත් -1984
    • 9 වන ශ්‍රේණිය සමත් -1985

    ලබා ඇති ශිෂ්‍යත්ව සහ සම්මාන -

    • විරුද්ධවාදීන් ඝාතනය කිරීම සඳහා හොර තුවක්කු රැගත් ඝාතකයන්ට ඔත්තු සැපයීම, ඝාතනයන්ට උදව් දීම, ඝාතකයන්ට ආරක්ෂාව දීම වෙනුවෙන් විප්පලවාදීන්ගේ ප්‍රචාරක ලේකම් තනතුර -1986-1990
    • පසු කලෙක විප්පලවාදීන් පාවාදීම වෙනුවෙන් 'සතුරාගේ සතුරා- මිතුරා සම්මානය'
    • දින දෙකේ මාරාන්තික උපවාස හඳුන්වා දීම වෙනුවෙන් - 'ඇමැති' අධි සම්මානය
    • (ලබා ඇති ශිෂ්‍යත්ව මොනවාදැයි විමසූ විට 'ශිෂ්‍යත්ව කියන්නේ පිටරට සවාරිදැයි' විනිසුරු වීරවංශ පෙරලා ඇසුවේය.)

    ඉහත සඳහන් පරිදි,

    අගවිනිසුරු ආචාර්ය ශිරානි අංශුමාලාගේ වැරදි අංශු ගැන 'විනිසුරු වේශධාරී වීරවංශ විසින් විනිශ්චය කිරීම සිරි ලංකාවේ හඳුන්වන්නේ 'ජනතා පරමාධිපත්‍යය' කියා නම්,
    මම 'ඒ පරමාධිපත්‍ය' හිමි පඩත්තර ජනතාවට අයත් නොවන වග රටවැසියාට දිවුරා ප්‍රකාශ කරමි.

    guu 70i ooi....

    looke paiye rate tawath wedak...

    hari chooi

  • Jul 6, 2012
    10,696
    2,919
    113

    අගවිනිසුරු ආචාර්ය ශිරානි අංශුමාලාගේ වැරදි අංශු ගැන 'විනිසුරු වේශධාරී වීරවංශ විසින් විනිශ්චය කිරීම සිරි ලංකාවේ හඳුන්වන්නේ 'ජනතා පරමාධිපත්‍යය' කියා නම්,
    මම 'ඒ පරමාධිපත්‍ය' හිමි පඩත්තර ජනතාවට අයත් නොවන වග රටවැසියාට දිවුරා ප්‍රකාශ කරමි.
    අනිවා
    11.gif
    11.gif

    අපේ රටේ ඉන්න එවුං ජනතා පරමාධිපත්‍ය කියලා දන්නෙ සිරස සුපර් ස්ටාර විතරයි
    එහෙව් එකේ මුං එක්ක වෙන මොන කතා ද බං:sorry::sorry::sorry: