විමල්වීරවංශ පොඩි කාලේ මහණ වෙලා ඉඳලත් තියෙනවා. ගෙදරට ලමයි වැඩි කියලා මහන කරලා තියෙන්නේ තාත්තා.පස්සේ සිවුරු ඇරලා ආවා.ඊට පස්සේ 1985 වසරෙන් පස්සේ ඉස්කොලේ ගිහිල්ල නෑ. නවය ශ්‍රේණියට පමනයි ඉගෙන ගෙන තියෙන්නේ. ගනන් අමාරුයි කියලා ඒ කාලේ ගනන් ටීචර් පන්තියට එනකොට මිනිහා පංතියේ පස්ස දොරෙන් මාරු වෙලා වැසිකිලියේ හැංගිලා ඉන්නවා පීරියඩ් එක ඉවර වෙනකම්. ගනිතය විද්‍යව, ඉංග්‍රීසි වලට හැමපාරකම ලකුනු 30ට අඩුයි ඉස්කොලේ විභාග වලදි.පස්සේ ජේවීපි එකට එකතුවෙලා දකුනේ තේවත්තකට පඩිගෙනියන වෑන් එකක් මංකොල්ල කෑවා.පස්සේ කොලඹ ජේවිපි යුධ නායකයා වශයෙන් ඉඳලා අපේ හමුදාවේ කොල්ලො බරගානක් මරපු මිනිමරුවෙක්.ප්‍රේමකිර්තිද අලිවිස්,සාගරිකා ගෝමස් මරන්න ගිහිල්ල තියෙන්නේ විමල්වීරවංශ සහ තව තුන්දෙනෙක්..මේවා බුද්ධි පොලිස් වාර්ථාවෙල තියෙනවා.