



සිරා කතාව බන්තල ගුණේ;15220549 said:thawa aurudu 3,4k ohoma yamuko....aalla dewiyan lankawa run kerena dawasa wadi athaka na me wage wesa gaanu hinda![]()
මේ නානසාරගේ බේබදු කේස් එක ලංකාඊනිවුස් එකේ තමයි ඉස්ස්ලෙම දැම්මේ. ඒක සිරසෙන් අහන්න කලින් ඔන්ලයින් සෑහෙන ප්‍රචාරයක් ගියා.කටකතා මගින් මේක ප්‍රචාරය වෙලා තිබුනා සෑහෙන්න. ඒවගේම මේ සීන් එක හොයලා දුන්න නිතිඥ මහතා කවුද කියන්න අපි දන්නේ නෑ