වී කිලෝ එකක නිෂ්පාදන වියදම 154යි !

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,780
    5,753
    113
    අද නිවුස් වලට කිව්වේ එකසිය පහළොවයි කියලා.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,633
    28,635
    113
    බොරු කියද්දී මුගේ ඇස් දෙකේ ලොකු බලපං .
    කෙදිරි ගාද්දී ඇස් දෙක පුංචි වෙලා බිම බලාගෙන කෙදිරි ගාන්නේ 😅
    නියම ගන් කබර අඩු කුලේ body language :lol:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    ඒච්චර නම් යන්නෙ නෑ. මහ වාරි නැතිව පොම්ප වලින් වතුර ගහලත් සාමාන්‍යන් නිෂ්පාදන වියදම යන්නෙ රුපියල් 100~110 අතර ගානක් කිලෝ එකකට
     
    • Love
    Reactions: Candid-B

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,525
    166,969
    113
    එකමත් එක රටක
    ඒච්චර නම් යන්නෙ නෑ. මහ වාරි නැතිව පොම්ප වලින් වතුර ගහලත් සාමාන්‍යන් නිෂ්පාදන වියදම යන්නෙ රුපියල් 100~110 අතර ගානක් කිලෝ එකකට
    එතකොට වී කිලෝ එකක් දෙන්න ඕන කිය ගානේද ?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,976
    5,645
    113
    එතකොට වී කිලෝ එකක් දෙන්න ඕන කිය ගානේද ?
    තෙත බරෙන් නම් නාඩු 120ට වගේ ගියාම ඇති, සම්බා නං ඊට වඩා ඔ්න 130ක් විතර අඩුම.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,525
    166,969
    113
    එකමත් එක රටක
    තෙත බරෙන් නම් නාඩු 120ට වගේ ගියාම ඇති, සම්බා නං ඊට වඩා ඔ්න 130ක් විතර අඩුම.
    වී කිලෝ එකකින් ලාබය රුපියල් 10ද එතකොට ????
    අක්කර එකකින් වීකිලෝ 2500ක් වගේ නේ එන්නේ ?
    එතකොට අක්කරයක් වගා කරල ලාබය රුපියල් 25 000 ද ?
    අක්කර 4ක් වගා කරපු එකෙක්ට කන්නෙක්ට ලාබය ලක්ෂයයි ද ??

    මොක්දට බන් ඔහොම ගොවිතැන් කරන්නේ ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,245
    1
    101,081
    113
    34
    Kalutara
    තෙත බරෙන් නම් නාඩු 120ට වගේ ගියාම ඇති, සම්බා නං ඊට වඩා ඔ්න 130ක් විතර අඩුම.

    මොකෝ හාල් ජාති වෙනස් වෙද්දී ගණන් අඩු වැඩි වෙන්නේ? වී කිලෝ එකකින් ගන්න හාල් ප්‍රමාණය වෙනස් වෙනවද එක එක වී ජාති වලදී?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,518
    75,283
    113
    වී කිලෝ එකකින් ලාබය රුපියල් 10ද එතකොට ????
    අක්කර එකකින් වීකිලෝ 2500ක් වගේ නේ එන්නේ ?
    එතකොට අක්කරයක් වගා කරල ලාබය රුපියල් 25 000 ද ?
    අක්කර 4ක් වගා කරපු එකෙක්ට කන්නෙක්ට ලාබය ලක්ෂයයි ද ??

    මොක්දට බන් ඔහොම ගොවිතැන් කරන්නේ ?
    ජෙප්පන්ට දැන් ගොවිතැන් ගැනත් ඉගෙන ගන්න වෙලා කියපන්කො. කුඹුරු වැඩ අඩු කුලේ කියලා කැම්පස් ගිහින් IT වැඩ කරන ලොන්තයෝත් දැන් වැඩ ඔක්කොම පැත්තකින් තියලා කුඹුරු ගැන ඉගෙන ගන්නවා :lol: :lol: