නියම ගන් කබර අඩු කුලේ body languageබොරු කියද්දී මුගේ ඇස් දෙකේ ලොකු බලපං .
කෙදිරි ගාද්දී ඇස් දෙක පුංචි වෙලා බිම බලාගෙන කෙදිරි ගාන්නේ![]()

එතකොට වී කිලෝ එකක් දෙන්න ඕන කිය ගානේද ?ඒච්චර නම් යන්නෙ නෑ. මහ වාරි නැතිව පොම්ප වලින් වතුර ගහලත් සාමාන්යන් නිෂ්පාදන වියදම යන්නෙ රුපියල් 100~110 අතර ගානක් කිලෝ එකකට
තෙත බරෙන් නම් නාඩු 120ට වගේ ගියාම ඇති, සම්බා නං ඊට වඩා ඔ්න 130ක් විතර අඩුම.එතකොට වී කිලෝ එකක් දෙන්න ඕන කිය ගානේද ?
වී කිලෝ එකකින් ලාබය රුපියල් 10ද එතකොට ????තෙත බරෙන් නම් නාඩු 120ට වගේ ගියාම ඇති, සම්බා නං ඊට වඩා ඔ්න 130ක් විතර අඩුම.
තෙත බරෙන් නම් නාඩු 120ට වගේ ගියාම ඇති, සම්බා නං ඊට වඩා ඔ්න 130ක් විතර අඩුම.
ජෙප්පන්ට දැන් ගොවිතැන් ගැනත් ඉගෙන ගන්න වෙලා කියපන්කො. කුඹුරු වැඩ අඩු කුලේ කියලා කැම්පස් ගිහින් IT වැඩ කරන ලොන්තයෝත් දැන් වැඩ ඔක්කොම පැත්තකින් තියලා කුඹුරු ගැන ඉගෙන ගන්නවාවී කිලෝ එකකින් ලාබය රුපියල් 10ද එතකොට ????
අක්කර එකකින් වීකිලෝ 2500ක් වගේ නේ එන්නේ ?
එතකොට අක්කරයක් වගා කරල ලාබය රුපියල් 25 000 ද ?
අක්කර 4ක් වගා කරපු එකෙක්ට කන්නෙක්ට ලාබය ලක්ෂයයි ද ??
මොක්දට බන් ඔහොම ගොවිතැන් කරන්නේ ?