වී කුරුල්ලෙක් නිදහස් කලෙමි!
මම අද ගියා පිල්ලෑවෙ පන්සල පෑත්තෙ! කුරුල්ලො විකුනන කඩයක් එතන තිබ්බා , වී කුරුලු ජොඩුවක් රු 400 ක් කිවුවා . මන් පොඩි බාගේන් පාරක් දාලා
රු 500 ට තුන් දෙනෙක් අරන් ලග තිබ්බ වෙලකට නිදහස් කලා. පොරවල් තුන ගියා ඊ වෙගෙන් !
මට පොටො කෑල්ලක් වත් ගන්න හිටියෙ නෑ !
මුන් තුන් දෙනත් එක්ක මන් මේ අවුරුද්දට නිදහස් කල වී කුර්ල්ලො ගාන 10ක් විතර ඈති! කලින් එවුන්නම් ඔක්කොම වගේ නිදහස් කලේ බෙල්ලන්විල ගියපු අවස්තාවලදි එතන එහා පෑත්තෙ තියෙන කඩයකින් අරන්.
ඒක නෙමේ සීන් එක මන් මේ නූල දෑම්මේ එලකිරි කට්ටියටත් කියන්න මේ කුරුල්ලො නිදහස් කිරිම ගෑන. ඔය ගොඩක් තෑන් වල ඉන්න ගිරවු සහ පරවියන් තමයි ගාන වෑඩි ! වෑඩේ තියෙන්නෙ අපි මේ පත්තෙන් මුන්ව සල්ලි දිලා එලියට දෑම්මාම උන් ආපහු වටයක් ගහල අවිත් කඩ කාරයාගේ කඩේ පිටි පස්සෙ තියෙන කුඩුවකට ලෑන්ඩ් කරනවලු !
ඒක නිසා ඔය කුරුල්ලො නිදහස් කරනවනම් (සමහර අය බාර හාර වලට අහවල් කුරුල්ලො නිදහස් කරන්න කියල කියනවා) කඩ කාරයාට කියන්න ආපහු එන්නති පුරුදු නොකරපු එවුන් ඔනෙ කියන්න !
තව කඩෙන් දුරට අරන් ගිහින් නිදහස් කරන්න!
හෑබෑයි මන් කරනවා වගේ ෆන් එකට නම් කුරුල්ලො නිදහස් කරන්නෙ මම රෙකම්න්ඩ් කරන්නෙ වී කුරුල්ලොන්ව නිදහස් කරන්න මොකද නිදහස් කලායින් පස්සෙ උන්ගෙ වලිගෙවත් අල්ලන්න බෑරි නිසා !
තව සාමාන්යෙන් එකෙක් රු 125 ඉදන් 200 වෙනකන් එක එක ගානට විකුනනවා ! පොඩි බාගේන් පාරක් දාලා
වෑඩි කුරුල්ලො ගානක් නිදහස් කරන්න බලන්න !
ඊ ලග සින් එක තමා ඔය කස්ටිය මාසෙට ගහන සිගෙරෙට් ටික ටිකක් අඩු කලා නම් ඔය වගේ මතක හිටින වෑඩක් කර ගන්න පුලුවන් වෙයි!
මම අද ගියා පිල්ලෑවෙ පන්සල පෑත්තෙ! කුරුල්ලො විකුනන කඩයක් එතන තිබ්බා , වී කුරුලු ජොඩුවක් රු 400 ක් කිවුවා . මන් පොඩි බාගේන් පාරක් දාලා
රු 500 ට තුන් දෙනෙක් අරන් ලග තිබ්බ වෙලකට නිදහස් කලා. පොරවල් තුන ගියා ඊ වෙගෙන් !
මට පොටො කෑල්ලක් වත් ගන්න හිටියෙ නෑ !
මුන් තුන් දෙනත් එක්ක මන් මේ අවුරුද්දට නිදහස් කල වී කුර්ල්ලො ගාන 10ක් විතර ඈති! කලින් එවුන්නම් ඔක්කොම වගේ නිදහස් කලේ බෙල්ලන්විල ගියපු අවස්තාවලදි එතන එහා පෑත්තෙ තියෙන කඩයකින් අරන්.
ඒක නෙමේ සීන් එක මන් මේ නූල දෑම්මේ එලකිරි කට්ටියටත් කියන්න මේ කුරුල්ලො නිදහස් කිරිම ගෑන. ඔය ගොඩක් තෑන් වල ඉන්න ගිරවු සහ පරවියන් තමයි ගාන වෑඩි ! වෑඩේ තියෙන්නෙ අපි මේ පත්තෙන් මුන්ව සල්ලි දිලා එලියට දෑම්මාම උන් ආපහු වටයක් ගහල අවිත් කඩ කාරයාගේ කඩේ පිටි පස්සෙ තියෙන කුඩුවකට ලෑන්ඩ් කරනවලු !

ඒක නිසා ඔය කුරුල්ලො නිදහස් කරනවනම් (සමහර අය බාර හාර වලට අහවල් කුරුල්ලො නිදහස් කරන්න කියල කියනවා) කඩ කාරයාට කියන්න ආපහු එන්නති පුරුදු නොකරපු එවුන් ඔනෙ කියන්න !
තව කඩෙන් දුරට අරන් ගිහින් නිදහස් කරන්න! හෑබෑයි මන් කරනවා වගේ ෆන් එකට නම් කුරුල්ලො නිදහස් කරන්නෙ මම රෙකම්න්ඩ් කරන්නෙ වී කුරුල්ලොන්ව නිදහස් කරන්න මොකද නිදහස් කලායින් පස්සෙ උන්ගෙ වලිගෙවත් අල්ලන්න බෑරි නිසා !
තව සාමාන්යෙන් එකෙක් රු 125 ඉදන් 200 වෙනකන් එක එක ගානට විකුනනවා ! පොඩි බාගේන් පාරක් දාලා
වෑඩි කුරුල්ලො ගානක් නිදහස් කරන්න බලන්න !ඊ ලග සින් එක තමා ඔය කස්ටිය මාසෙට ගහන සිගෙරෙට් ටික ටිකක් අඩු කලා නම් ඔය වගේ මතක හිටින වෑඩක් කර ගන්න පුලුවන් වෙයි!