650 *120 => 78,000 වී වල වටිනාකම....
අනෙකුත් වියදම් ලක්ෂ දෙකයි.... මේවා රට විහිලු
------ Post added on Feb 14, 2025 at 8:53 PM
650 *120 => 78,000 වී වල වටිනාකම....
අනෙකුත් වියදම් ලක්ෂ දෙකයි.... මේවා රට විහිලු
------ Post added on Feb 14, 2025 at 8:53 PM


එතකොට සීයාගේ කාලේ වී ඇටයක් වත් ගන්නැතිව 60-70/= පෞද්ගලීක මෝල් හිමියෝ ගත්‍ත එක තමා උන් සෙල්ලම් දැම්මේ.... එතකොට දවසේ ගානත් හදලා දාපන් ටොපියක් වත් ගන්න බෑ කියලා...කිලෝ 650ක් විකුනපු ගොවියාගේ ලාබය :
120 x (30/130 ) x 650 = රු 18 000 යි .
අවුරුද්දට කන්න දෙකයි කියලා ගත්තොත් මාස 6කට මේ ලාබය .
දසුන් චානක හේරත් ගොවි මහතා ආණ්ඩුවට වී විකිණීමෙන් ලැබෙන මාසික ලාබය රු 3000 යි..
දිනකට - රු 100යි .
බුලත් විටකුත් දැන් රුපියල් 100ට වැඩි
පොහොසත් රටක් ලස්සන ජිවිතයක් !
කොහෙද බන් 60 - 70 ගානේ ගත්තේ ?එතකොට සීයාගේ කාලේ වී ඇටයක් වත් ගන්නැතිව 60-70/= පෞද්ගලීක මෝල් හිමියෝ ගත්‍ත එක තමා උන් සෙල්ලම් දැම්මේ.... එතකොට දවසේ ගානත් හදලා දාපන් ටොපියක් වත් ගන්න බෑ කියලා...
ටොපික් නැත්තන් බොත්තමේ හරි එල්ලියන්.....අසරණ කුක්කෝ...


කොහෙද ගත්තේ බං...........කොහෙද බන් 60 - 70 ගානේ ගත්තේ ?
අර නාමල් නියෝජ්‍ය ඇමතියම කියනවා කලින් ආණ්ඩු ත් 120ට වී ගත්ත කියලා
සීයාගේ යහපාලන කාලේ අපි හාල්ම කෑවා 70ට විතර .
දැන් හාල් 230 නේ . සීයා හිටපු ගිය අවුරුදේ අප්‍රේල් වලත් රතු හාල් 165 ට වගේ තිබ්බේ .
එතොකොට පිරිවැය අඩුයි . දැන් මුන්ම නේ මේ කියන්නේ පිරිවැය ට 30%ක් එකතු කරා කියලා . අන්න ඒ ඉලක්කමට මම ඔය උඩ හදල තියෙන්නේ .
හැබැයි ඉතින් ඒ 230 එක තැන තියාගන්න කියලා වවලා දෙන ගොවියා ව හිගන කුලිකාරය කරල "පොහොසත් රටක් ලස්සන ජිවිතයක්" දෙන්නේ කොහොමද ?
පච අනුරට අහුවෙච්ච අසරණ කුක්කෙක්එතකොට සීයාගේ කාලේ වී ඇටයක් වත් ගන්නැතිව 60-70/= පෞද්ගලීක මෝල් හිමියෝ ගත්‍ත එක තමා උන් සෙල්ලම් දැම්මේ.... එතකොට දවසේ ගානත් හදලා දාපන් ටොපියක් වත් ගන්න බෑ කියලා...
ටොපික් නැත්තන් බොත්තමේ හරි එල්ලියන්.....අසරණ කුක්කෝ...

යකෝ ඔය දැන්වීම විතරයි ගත්ත කෙංගෙඩියක් නෑ....පච අනුරට අහුවෙච්ච අසරණ කුක්කෙක්
![]()
![]()