මේ පෙබ. 4, වී වලට සහතික මිලක් කියන්න කලින්... නහයෙන් අඩනවා වෙලෙන්දො වී ගන්නෙ 90ට 95ට කියලා...
මේ අද පෙබ. 7, පොර ටෝක් දෙනවා ආන්ඩුවට වී දෙන්නේ නෑ 120ට වෙලෙන්දො ඊට වඩා ගානකට ගන්නවා කියලා...
කාටද බං පිස්සු... ගොයියොන්ටද, දෙරන පක්කුන්ටද, මේවා බලල ආතල් ගන්න බයියොන්ටද???
ලංකාවේ ගොවියොන්ට නම් සහනාදාර දෙන්න හොද නෑ... ඔය කුබුරු වල වී වගා කරන්න අනිවර්ය කරලා තියන නීති අයින් කරලා ඕන මගුලක් කර ගන්න දෙන්න තියෙන්නේ... තොපි කැමති දෙයක් කරලා හම්බකරගෙන කාපිය කියලා... රජයේ සේවක අපත සෙට් එක වගේම තමයි මුනුත්... කිසි ප්රයෝජනයක් නැති සෙට් එකක්... මුන්ට ඕන පුකක් කරගන්න කියලා රටින් හාල් ගෙන්නලා අඩුවට දුන්නා නම් රටේ වැඩි හරියකට සහනයක්...
ඔය ඉඩම් ටිකේ වෙන මොනවා හරි දෙයක් වැව්වා නම් හාල්වලට යන වියදමත් ගෙවලා තව කීයක් හරි ඉතිරි කරගන්න පුලුවන්...