වී මිල අඩු වෙයි හාල් මිල වැඩි වෙයි

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මේ පෙබ. 4, වී වලට සහතික මිලක් කියන්න කලින්... නහයෙන් අඩනවා වෙලෙන්දො වී ගන්නෙ 90ට 95ට කියලා...

    Screenshot 2025-02-07 194630.png

    මේ අද පෙබ. 7, පොර ටෝක් දෙනවා ආන්ඩුවට වී දෙන්නේ නෑ 120ට වෙලෙන්දො ඊට වඩා ගානකට ගන්නවා කියලා...

    Screenshot 2025-02-07 195012.png

    කාටද බං පිස්සු... ගොයියොන්ටද, දෙරන පක්කුන්ටද, මේවා බලල ආතල් ගන්න බයියොන්ටද???

    ලංකාවේ ගොවියොන්ට නම් සහනාදාර දෙන්න හොද නෑ... ඔය කුබුරු වල වී වගා කරන්න අනිවර්‍ය කරලා තියන නීති අයින් කරලා ඕන මගුලක් කර ගන්න දෙන්න තියෙන්නේ... තොපි කැමති දෙයක් කරලා හම්බකරගෙන කාපිය කියලා... රජයේ සේවක අපත සෙට් එක වගේම තමයි මුනුත්... කිසි ප්‍රයෝජනයක් නැති සෙට් එකක්... මුන්ට ඕන පුකක් කරගන්න කියලා රටින් හාල් ගෙන්නලා අඩුවට දුන්නා නම් රටේ වැඩි හරියකට සහනයක්...

    ඔය ඉඩම් ටිකේ වෙන මොනවා හරි දෙයක් වැව්වා නම් හාල්වලට යන වියදමත් ගෙවලා තව කීයක් හරි ඉතිරි කරගන්න පුලුවන්...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඕක රනිලා කරන්න ගියාම... කිව්වේ රනිල්ට සහකම්පනයක් නෑ කියලා... මට මත හැටියට 2002 ගොවි සහනාදාර කැපුවා... ඒක 2005 බැක්ෆයර් වුනා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    මේ පෙබ. 4, වී වලට සහතික මිලක් කියන්න කලින්... නහයෙන් අඩනවා වෙලෙන්දො වී ගන්නෙ 90ට 95ට කියලා...

    View attachment 246312

    මේ අද පෙබ. 7, පොර ටෝක් දෙනවා ආන්ඩුවට වී දෙන්නේ නෑ 120ට වෙලෙන්දො ඊට වඩා ගානකට ගන්නවා කියලා...

    View attachment 246314

    කාටද බං පිස්සු... ගොයියොන්ටද, දෙරන පක්කුන්ටද, මේවා බලල ආතල් ගන්න බයියොන්ටද???

    ලංකාවේ ගොවියොන්ට නම් සහනාදාර දෙන්න හොද නෑ... ඔය කුබුරු වල වී වගා කරන්න අනිවර්‍ය කරලා තියන නීති අයින් කරලා ඕන මගුලක් කර ගන්න දෙන්න තියෙන්නේ... තොපි කැමති දෙයක් කරලා හම්බකරගෙන කාපිය කියලා... රජයේ සේවක අපත සෙට් එක වගේම තමයි මුනුත්... කිසි ප්‍රයෝජනයක් නැති සෙට් එකක්... මුන්ට ඕන පුකක් කරගන්න කියලා රටින් හාල් ගෙන්නලා අඩුවට දුන්නා නම් රටේ වැඩි හරියකට සහනයක්...

    ඔය ඉඩම් ටිකේ වෙන මොනවා හරි දෙයක් වැව්වා නම් හාල්වලට යන වියදමත් ගෙවලා තව කීයක් හරි ඉතිරි කරගන්න පුලුවන්...

    ඕක නෙවී බන් කැරිම ආතල් එක, බුරම්පියා කියනවා හාල් වල නිශ්පාදන පිරිවැය රුපියල් 76යිලු. ඊට වඩා 30%ක් එකතු කරලාලු පාලන මිල හැදුවෙ කියලා.

    ගොවියෝ ඔක්කොම ලිඳේ හුත්තො. බලපන් ආයි උන් කොහොමද ආයි වැඩි ගනන් ඉල්ලන්නෙ. අරූ කෙලින්ම උන් ටිකවම පාවල දුන්නා. 🤭 🤭
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕක රනිලා කරන්න ගියාම... කිව්වේ රනිල්ට සහකම්පනයක් නෑ කියලා... මට මත හැටියට 2002 ගොවි සහනාදාර කැපුවා... ඒක 2005 බැක්ෆයර් වුනා
    මම 2015 රනිල්ට දුන්නෙ ඕව කරන්න... උ ඉතින් කරේ නෑ නේ...

    ඕක නෙවී බන් කැරිම ආතල් එක, බුරම්පියා කියනවා හාල් වල නිශ්පාදන පිරිවැය රුපියල් 76යිලු. ඊට වඩා 30%ක් එකතු කරලාලු පාලන මිල හැදුවෙ කියලා.

    ගොවියෝ ඔක්කොම ලිඳේ හුත්තො. බලපන් ආයි උන් කොහොමද ආයි වැඩි ගනන් ඉල්ලන්නෙ. අරූ කෙලින්ම උන් ටිකවම පාවල දුන්නා. 🤭 🤭
    වී වවන එක කිසි තේරුමක් නැති වැඩක්... බුරම්පියාටයි උගේ ගොයියොන්ටයි පුං ගහ ගන්න කියලා ඕකට දාන සල්ලිය් මහන්සියයි නවත්තන්න තියෙන්නෙ...

    එක්ස්පෝට් කරන්න පුලුවන් දේවල් ඕන තරම් තියනවා වවන්න රෙද්දෙ වී වගාව හින්දා ඉඩම් නෑ, වතුර නෑ...
    ------ Post added on Feb 7, 2025 at 8:13 PM
     
    • Haha
    Reactions: kasun090354t

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    මම 2015 රනිල්ට දුන්නෙ ඕව කරන්න... උ ඉතින් කරේ නෑ නේ...

    වී වවන එක කිසි තේරුමක් නැති වැඩක්... බුරම්පියාටයි උගේ ගොයියොන්ටයි පුං ගහ ගන්න කියලා ඕකට දාන සල්ලිය් මහන්සියයි නවත්තන්න තියෙන්නෙ...

    එක්ස්පෝට් කරන්න පුලුවන් දේවල් ඕන තරම් තියනවා වවන්න රෙද්දෙ වී වගාව හින්දා ඉඩම් නෑ, වතුර නෑ...
    ------ Post added on Feb 7, 2025 at 8:13 PM
    උන්ම හදපු ප්‍රශ්න උන්ටම කෙලවෙන ලෙවල් එකකට ඇවිල්ලා
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මම 2015 රනිල්ට දුන්නෙ ඕව කරන්න... උ ඉතින් කරේ නෑ නේ...

    වී වවන එක කිසි තේරුමක් නැති වැඩක්... බුරම්පියාටයි උගේ ගොයියොන්ටයි පුං ගහ ගන්න කියලා ඕකට දාන සල්ලිය් මහන්සියයි නවත්තන්න තියෙන්නෙ...

    එක්ස්පෝට් කරන්න පුලුවන් දේවල් ඕන තරම් තියනවා වවන්න රෙද්දෙ වී වගාව හින්දා ඉඩම් නෑ, වතුර නෑ...
    ------ Post added on Feb 7, 2025 at 8:13 PM
    2015 - 2019 නම් නාගැනිමක්... ආයේ කතා දෙකක් නෑ
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,411
    5,767
    113
    මේ ගොවියොත් පට්ට පෙරේත, කුහක හැත්තක් වැඩියෙන් දෙනව නම් ඕන එකෙකුට දෙනවා, පොඩ්ඩක් හිතන්න ඕන වැඩියෙන් දුන්නම හාල් මිලට මොකද වෙන්නෙ කියල. තමුන්ගෙ වියදම සහ ලාබය එන විදියට මිල දුන්න නම් ඒ ගානට දෙන්න ඕන. එහෙම මිලක් ලැබුනෙ නැත්නම් ඒක වෙනම කතාවක්. මේ පාර පොහොර ටිකත් නිකන් දීලා, වතුර ටික දීලා, ලෙඩ ආවම ඒවට පිලියම් දීලා ඔක්කොම කරලත් මුන් කියනව නම් පාඩුයි කියලා ඒක අමු බොරුවක්. නිකන් හිතපල්ලකො ඔය කියන පහසුකම් ටික ඔක්කොම සල්ලි වලට ගන්න උනා නම් හාල් මිල කීයක් වෙයිද කියලා?
     
    අපි උනත් එහෙම හිතන්නෙ නෑ නේ බං... ගාන වැඩි තැනට විකුනන්නේ... හිතපන් දැන් කාර් එකක් විකුනන්න තියනවා කියලා අපි ගාව, දැන් කාර් විකුනන ගනන් වලට කාර් රත්ත්ටරන් වලින් හදලා තියෙන්න ඕන ඒ හින්දා මම මගේ එක අඩුවට දෙනවා කියලා දෙන්නේ නෑ නේ කවුරුත්... හැමෝම දෙයක් විකුනන්නේ වැඩිම ගානට...

    මෙතන වැරැද්ද වැඩිහිටියො උන මිනිස්සු ටිකක් බබාලා වගේ හුරතල් කර කර බලා ගන්න එක... ව්‍යාපාරයක් වගේ කරන්න පුරුදු කරන්න ඕන... බැරි නම් වෙන දෙයක් කරන්න නිදහස දෙන්න ඕන...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka

    Free market economy දන්නේ නැති JVP ගොබ්බයො surprise වෙයි: "දින දෙකක් ගතවී තිබුණද වී ඇළෙවි මණ්ඩලයට වී ගෙනත් නෑ" :lol:

    https://elakiri.com/threads/free-market-economy-දන්නේ-නැති-jvp-ගොබ්බයො-surprise-වෙයි-දින-දෙකක්-ගතවී-තිබුණද-වී-ඇළෙවි-මණ්ඩලයට-වී-ගෙනත්-නෑ.2197952/
    free market economy හින්දම අප්‍රේල් වෙද්දි ඕවට වී යනවා... මම ඔය පැටර්න් එක බලලා තියන හින්ද කියන්නේ... උබ ඕන නම් මේක කෝට් කරපන් එහෙම නොවුනොත්...
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    මට තේරෙන විදියට,

    හැමදෙයක්ම ආර්ථිකය මත බැදී තියෙනවා. මිල වැඩි වුනොත් පාරිබෝගිකය කෑ ගහනවා. අඩු වුනොත් ගොවියා කෑ ගහනවා.
    හේතුව ලංකාවේ වී නිෂ්පාදනය වියදම අදික නිසා. වී, පාන් පිටි, සිනි වගේ මහා පරිමනෙන් පරිබෝජනය කරන දේවල් අක්කර සිය දහස් ගණනක වග ක්‍රම තමයි අඩුවට දෙන්න පුළුවන් වෙන්නේ. ලංකාවේ අක්කර කිහිපයකින් මේ කරන්න අමාරුයි

    අනිත් අතින් පිරටින් සහල් 100% ආනයන කරන එක බයානක වැඩක්. ලංකාවේ ප්‍රදාන ආහාරය බත්. මතකයිනේ (https://www.ifpri.org/blog/indias-e...e-disrupt-global-markets-supplies-and-prices/)

    දිර්ගකාලින විසදුම් තමයි
    (1) සහල් 60% ලංකාව තුල නිෂ්පාදනය කිරීම. 40% ආනයනය. දැන් වී වවන කුඩා ඉඩම් වාණිජ බෝග සදහා යොමු කිරීම
    (2) සහල් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම (අවම පොහොර, උසස් වී ප්‍රබේද, වියදම අවම කිරීම, නව තාක්ෂනය )
    (3) ලංකාවේ බත් පරිබෝජනය අඩු කිරීම (පිගානෙන් 1/4, බත් 1/4 ප්‍රෝටීන්, 1/2 එළවලු තමයි හරි විදිය). මේකෙන් සහල් පරිබෝජනය විශාල වශයෙන් අවම කරන්න පුළුවන්
     
    Last edited:

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මට තේරෙන විදියට,

    හැමදෙයක්ම ආර්ථිකය මත බැදී තියෙනවා. මිල වැඩි වුනොත් පාරිබෝගිකය කෑ ගහනවා. අඩු වුනොත් ගොවියා කෑ ගහනවා.
    හේතුව ලංකාවේ වී නිෂ්පාදනය වියදම අදික නිසා. වී, පාන් පිටි, සිනි වගේ මහා පරිමනෙන් පරිබෝජනය කරන දේවල් අක්කර සිය දහස් ගණනක වග ක්‍රම තමයි අඩුවට දෙන්න පුළුවන් වෙන්නේ. ලංකාවේ අක්කර කිහිපයකින් මේ කරන්න අමාරුයි

    අනිත් අතින් පිරටින් සහරල් 100% ආනයන කරන එක බයානක වැඩක්. ලංකාවේ ප්‍රදාන ආහාරය බත්. මතකයිනේ (https://www.ifpri.org/blog/indias-e...e-disrupt-global-markets-supplies-and-prices/)

    දිර්ගකාලින විසදුම් තමයි
    (1) සහල් 60% ලංකාව තුල නිෂ්පාදනය කිරීම. 40% ආනයනය. දැන් වී වවන කුඩා ඉඩම් වාණිජ බෝග සදහා යොමු කිරීම
    (2) සහල් නිෂ්පාදනයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම (අවම පොහොර, උසස් වී ප්‍රබේද, වියදම අවම කිරීම, නව තාක්ෂනය )
    (3) ලංකාවේ බත් පරිබෝජනය අඩු කිරීම (පිගානෙන් 1/4, බත් 1/4 ප්‍රෝටීන්, 1/2 එළවලු තමයි හරි විදිය). මේකෙන් සහල් පරිබෝජනය විශාල වශයෙන් අවම කරන්න පුළුවන්
    ඔය දේවල් නිකම්ම වෙන්නෙ නෑ මචං... තරගය තියෙන්න ඕන... එතකොට තමයි කාර්‍යක්ශම වෙන්නෙ... මේකේ ප්‍රදාන ආහාරය කියලා හැම පැත්තෙන්ම ආරක්ශා කරනවා...
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඔය දේවල් නිකම්ම වෙන්නෙ නෑ මචං... තරගය තියෙන්න ඕන... එතකොට තමයි කාර්‍යක්ශම වෙන්නෙ... මේකේ ප්‍රදාන ආහාරය කියලා හැම පැත්තෙන්ම ආරක්ශා කරනවා...
    තරගකාරිත්වය හොද දෙයක්. එත් පිටරටින් හාල් ගේනකොට tax එක ගහන්න ඕනේ, රටේ හාල් නිෂ්පාදන වියදමත් සලකල.

    එත් ලංකාවේ මිනිස්සු දේශපාලන පක්ෂ හුරු කරලා තියෙන්නේ අඩුවට සහන මිලට කන්න බොන්න.
     
    • Like
    Reactions: Asmodeus and ttj

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    මේ වගේ උන් ඉන්න රටක් කොහොමද බන් හදන්නේ ඉතින්. මුන්ට තෙරුන් කරන්නේ කොහොමද රටින් හාල් ගේන එක තමයි හොඳ කියලා.. මේ generation එක මැරිලා යනකන් ඉන්න වෙනවා. තව අවුරුදු ගානක් යයි ඉතින්. 90න් පස්සේ ඉපදුනු උන් විතරක් ඉන්න කාලෙක රට හැදෙයි හැදුනොත්.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    maru wade thamai jepponta wune. issara goviyo gawata gihin unwa awussanawa vi walata wadi milak denna kiyala. eta passe tika kalekin hal mila adu karapan kiyala minissunwa awussanawa. dan topiya untama set wela.

    goviyo karanneth business ekak, anduwen maddata panala puka deela sahathika mila wal dana eken anthima okkotama gewanna wenne consumer ta. goviyonta mol walin ganna ganata wikunanna barinam, wikunanne nathuwa inna puluwan.

    ලංකාවේ ගොවියොන්ට නම් සහනාදාර දෙන්න හොද නෑ... ඔය කුබුරු වල වී වගා කරන්න අනිවර්‍ය කරලා තියන නීති අයින් කරලා ඕන මගුලක් කර ගන්න දෙන්න තියෙන්නේ... තොපි කැමති දෙයක් කරලා හම්බකරගෙන කාපිය කියලා... රජයේ සේවක අපත සෙට් එක වගේම තමයි මුනුත්... කිසි ප්‍රයෝජනයක් නැති සෙට් එකක්... මුන්ට ඕන පුකක් කරගන්න කියලා රටින් හාල් ගෙන්නලා අඩුවට දුන්නා නම් රටේ වැඩි හරියකට සහනයක්...

    ඔය ඉඩම් ටිකේ වෙන මොනවා හරි දෙයක් වැව්වා නම් හාල්වලට යන වියදමත් ගෙවලා තව කීයක් හරි ඉතිරි කරගන්න පුලුවන්...

    mata mathaka widiyata meka 2015-2018 kale karanna haduwa. e dawas wala vee ma waga kara kara inne nathuwa wena dewal wawanna, hal import karana eka labai kiyala anduwen kiwwa.
    ubata ithin hitha ganna puluwan athine e kale anduwata ahaganna wuna kunuharapa tika :rofl:
    ------ Post added on Feb 8, 2025 at 12:06 AM
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: supun_sg and ttj

    Similar threads