වී වවන ඉඩමක් ගත්තා. මාර්තු ඉන්වෙස්මන්ට්

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,997
    4,432
    113
    වී වලට එක එක රෝග එනව. ඒවට බේත් ගහන්න ඕන.නැත්තං පාඩුයි.
    අනික සුනාමිය දාන්න පුලුවන් කුඹුරක් නං අවුලක් නෑ. නැත්තං පුක ඉරෙයි ගොයං කපන්න අදින්න මිනිස්සු හොයන්න ගියාම.
    වී මළු 8යි කියන්නෙ ලොකු කුඹුරක් වෙන්න බෑ. ලාස් 6-8 ප්‍රමාණෙ එකක් වෙන්න ඕනෙ. පචස්40-50ක් වගේ.
     
    • Like
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    පාඩු නැද්ද බන්? වී මලු 8ක් හදාගන්න ලක්ෂයක් වියදන් කරන එක?
    ඉඩමෙ වටිනා කම අඩු වෙන්නෙ හරිම කලාතුරකින් . ඉතිං ලක්ෂ එකට ඕක විකුණන්න පුලුවන් ලේසියෙන්ම .

    නඩත්තු වියදම් තමයි
    වියදමකට කියලා තියෙන්නෙ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,198
    34,815
    113
    මයියොක්කා බතල ටිකක් වවපං ලේසියි පහසුයි
    තව ඕනෙ නම් බඩඉරිඟු ටිකක් හදා ගනිං
     
    • Like
    Reactions: Bam and DiksonAlex

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,906
    113
    වී වවන ඉඩම ............ :ROFLMAO: :ROFLMAO: එළ එළ. වගාව ගැන හොද අවබෝධයක් තියනවා. කුලිකාරයෝ වැඩ ඉල්ලන් ඒවි හෝ ගාල. :ROFLMAO:
     
    • Haha
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,559
    113
    වී වවන ඉඩම ............ :ROFLMAO: :ROFLMAO: එළ එළ. වගාව ගැන හොද අවබෝධයක් තියනවා. කුලිකාරයෝ වැඩ ඉල්ලන් ඒවි හෝ ගාල. :ROFLMAO:
    ඉතිං සර් අපිලාට තියන දැනුමෙ හැටියට තමයි අපි දේවල් කරන්නෙ.

    ඔයා මොනවාද කරලා තියන ඉන්වෙස්මන්ට් :rolleyes:
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,787
    4,906
    113
    ඉතිං සර් අපිලාට තියන දැනුමෙ හැටියට තමයි අපි දේවල් කරන්නෙ.

    ඔයා මොනවාද කරලා තියන ඉන්වෙස්මන්ට් :rolleyes:
    වගා ඉන්වෙස්මන්ට් එකක් කරලා තියෙන්නේ බන්. ඒත් වැඩ කරන උන් කරන්නේ බොරුව. උන්ගෙන් වැඩ ගන්න නම් නිතරම ඇහැ ගහගෙන ඉන්න වෙනවා. එහෙම බැරි නිසා දැන් වත්තම විකුණලා දාන්න හිතන් ඉන්නේ.
     
    • Like
    Reactions: Bam

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,979
    5,650
    113
    වී මලු අටයි කියන්නෙ දල වශයෙන් කිලෝ හාරසීයයි ඒ කියන්නෙ බුසල් විස්සක් විතර. ඕක අක්කර කාලකටත් පොඩ්ඩක් අඩු කොටසක් නේද? ඕකනං පුතෝ වගාකරන එක පාඩුයි. මහන්සියට සහ වියදමට ලාබෙ අඩුයි. ගෙදරට කන්න වගේ ආතල් එකට වගේනං අවුලක් නෑ
     
    • Like
    Reactions: Bam and dilrasan

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,774
    6,851
    113
    යාලුවා කුඹුරේ ඊයේ උන් කැපුවා. මට වි මිටි තුනක්‌ ඌ නිකන් දුන්නා. ඔක්කොම 160 ක්‌ වගේ ගත්තේ
     
    • Like
    Reactions: Bam

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,008
    113
    අඩො... නියගේ එනො කියලා තියෙන්නෙ, කෘෂිකර්මය / මහවැලියෙන් දැනුම් දෙනවා නේද? කුබුරු කරන අයට
     
    • Wow
    Reactions: Bam