වී වේලන්නේ පාරේ නිකන් බිම දාල

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    අපේ නං වී වේලන්නේ කුඹුරෙම ටෙන්ට් එකක් දාලා එලලා.
    දැන් ඉස්සර වගේ කමතක් හදන්නේ නැහැ.
    මැෂින් එකෙන් කපලා දවසක් දෙකක් වෙලලා ගෝනි කරනවා.
    ඊට පස්සේ අවශ්‍ය වෙලේට අඹර ගන්නවා. ඊට කලින් ආයේ සැරයක් අව්වට දාලා ගන්නවා.

    කමතක් භාවිත නොකර මෙහෙම වේලාගන්න කොට ගල් වැලි එනවා අඩුයි
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    ithin oka tho danne nedda?
    issara idanma ohoma thamai
    ඉතින් කවුද කිව්වේ ඉස්සර මෙහෙම නැහැ කියල :lol:

    අපේ නං වී වේලන්නේ කුඹුරෙම ටෙන්ට් එකක් දාලා එලලා.
    දැන් ඉස්සර වගේ කමතක් හදන්නේ නැහැ.
    මැෂින් එකෙන් කපලා දවසක් දෙකක් වෙලලා ගෝනි කරනවා.
    ඊට පස්සේ අවශ්‍ය වෙලේට අඹර ගන්නවා. ඊට කලින් ආයේ සැරයක් අව්වට දාලා ගන්නවා.

    කමතක් භාවිත නොකර මෙහෙම වේලාගන්න කොට ගල් වැලි එනවා අඩුයි
    පාරේ තියෙන සේරම ජරාව ඕකට කලවම් වෙනවනේ බන් එතකොට. පොතු ගැලෙව්වත් ටිකක් හරි ඔය ජරාව එනවනේ
    ------ Post added on Mar 16, 2025 at 6:53 AM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පාරේ තියෙන සේරම ජරාව ඕකට කලවම් වෙනවනේ බන් එතකොට. පොතු ගැලෙව්වත් ටිකක් හරි ඔය ජරාව එනවනේ
    මම කිව්වේ අපි වේලන විදිය.

    පාරේ වී වේලන අය අතුගාලා වී දාන්නේ මම හිතන්නේ
     
    • Like
    Reactions: Mr Bones

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,963
    11,414
    113
    1742089121922.jpeg

    South asia, south east asia wala mey krame hena common
     
    • Sad
    Reactions: Mr Bones