උබ කියන්නේ Godaddy බාල ප්‍රමිතිය සේවාවක් කියලාද දැන් ?
Godaddy එකේ Domain එකකට අවුරුදු 10ක් පැරණ උණා කියලා LKR 18,000.00 ගෙවන්න වෙන්නේ නැහැ දැන් උබ කියන්නේ Godaddy බාල ප්‍රමිතිය සේවාවක් කියලාද ?
Go daddy eke .com domain ekak $14.99 e kiyanne LKR 2200
LankaDomain LKR 1800i awurudu 10tama LKR 18000i
