වූහාන් .... මොකද්ද බං ඒ.....

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    වූහාන් .... මොකද්ද බං ඒ.....

    චීනෙ වූහාන් දැන් ලංකාවේ අයට අමතකයි නේ..... ඇරලද වහලද කියලවත් නිව්ස් වලට කියන්නේ නැහැ.....

    මට නම් හිතෙන්නේ කොරෝනා චීනේ හිතාගන්න බැරි විදියට වැඩි වෙනවා... මැරෙන අය 1000 පැන්නා ...... ළඟදීම ලංකාව ඇතුළු මුළු ලෝකෙටම ලොකු ප්‍රශ්නයක් වෙනවා.....

     
    • Like
    Reactions: The Hacker

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ලංකාවේ ඉන්න උගත් , වැදගත් කියලා ලෝකෙට
    පෙන්නන්න හදන මෝඩයන්ට තේරෙන්නේ නැහැ මේක
    මොන තරම් විනාසයක් කරන්න හදන දෙයක්ද කියලා..

    බලමුකෝ rata pura හැදුණ දාට ...
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,016
    27,674
    113
    36
    Mirihana
    alis.alberta.ca
    avatar281066_4.gif
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ජනවාරියෙ විතරක් 20000 ක් ඇවිත්




    එලියට දෙන්නේ නැති උනාට IDH එකේ ඉන්නවා බන් සෙට් එකක් නවත්තගෙන උන්ට කොරෝනා තියෙනවද නැද්ද කියල බලන්නේ නෑ. මිනිස්සු කලබල වෙයි කියල. අමාරුම උනොත්ලු චෙක් කරන්නේ නැත්තං පොදුවේ කරන ට්‍රිට්මන්ට් කරගෙන යනවා කියල කියන්නේ :dull:
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    එලියට දෙන්නේ නැති උනාට IDH එකේ ඉන්නවා බන් සෙට් එකක් නවත්තගෙන උන්ට කොරෝනා තියෙනවද නැද්ද කියල බලන්නේ නෑ. මිනිස්සු කලබල වෙයි කියල. අමාරුම උනොත්ලු චෙක් කරන්නේ නැත්තං පොදුවේ කරන ට්‍රිට්මන්ට් කරගෙන යනවා කියල කියන්නේ :dull:

    මේ කතාව ඇත්ත 40ක් ද කොහෙද ඉන්නවා ලු