වූ ණය මව් කිරට සම

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    වූ ණය මව් කිරට සම

    53901531990557807533018.jpg



    නොවන්නට ඔබ හෙලූ රුධිරය මෙලෙස
    නොතිබේවි ලක්මව නිදහස්ව මෙමට
    කැපකරමි මේ දිවිය ඔබ වෙනුවෙන් සබඳ
    ගෙවන්නට වූ ණය මව් කිරට සමව


    Code:
    http://sith-nivalana.blogspot.com/
     
    • Like
    Reactions: cspmaxx

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Niyama kello kiyanne menna me wage ayata... balapan e manussaya amma kenek wage balagannawane...... oya couple ekata waradinne na...

    sarathaka wiwaha jiwithayak gatakaranna wasanawa labewa!!!!!


    NIyamai cooooooooooolooooooooooooo ape sinhala kawikaraya....




     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දිවිය දෙවෙනි කොට සිය මවු බිම........වෙතට
    හෙලුවා වූ රුධිරය ලක් මවු................මතට
    ණය නැත පුතුනි ඔබ කන ඔය බත්........පතට
    ගරු බුහුමන් දෙමි අතගත් ඒ...............කතට