ehema baya wenna epa ban. balala ganin. 2nd hand ekak ganna eka wasiyiman nam Brand new ekakma gannam kiyala hithagatha meke dakkama....
Thanks for the useful infor![]()
ehema baya wenna epa ban. balala ganin. 2nd hand ekak ganna eka wasiyiman nam Brand new ekakma gannam kiyala hithagatha meke dakkama....
Thanks for the useful infor![]()
ගිය පෙබරවාරි වල ඉදන්ද කොහෙද වදිනවලු මගේ වාහනේ ගත්තු පොර පේපර් බාර දීල නැතුව අවුරුද්දකට විතර පස්සෙ කෝල් කරා මම යැවුවද කියල අහල අපි ඒ දවස්වලමයි රෙජිස්ට්රෂන් එක කැන්සල් කරේ පස්සෙ ඌ මොකක් හරි කර ගත්තා 100 ගානෙ ගෙවුවනම් වාහනේ වටිනාකම ම ගෙවන්න වෙනව ලු
ෆට්ට ත්රෙඩ් එක රත්තරන් බයික් පාර්ට් 2 එකට රෙපක් දුන්න හින්ද රෙප් දෙන්න බෑ
හොද ලිපියක් මචන්............ එත් බයික් එකෙයි වෘෂණ කොශේ සම්බන්දෙ මොකක්ද බන්![]()
හොද ලිපියක් මචන්............ එත් බයික් එකෙයි වෘෂණ කොශේ සම්බන්දෙ මොකක්ද බන්![]()
කෝරලේමහත්තයා;12084768 said:
වෘක්ශන කෝශ newe වෘශන කෝශ....