රත්තරං;12083462 said:ගන්නකොට බජාර් එකෙ තියෙන රෑල්ලට යන බයික් එකක් ගනිල්ල
ඒ වගෙම තව ඔය චීන පටස් බයික් තියෙනව නේද ජාලින්, සාඩින්, චෑන් චූන්,කං කුං, අජිනමොටෝ, චොරමොටෝ , අනාතමොටෝ , මරනමොටෝ( ඔන්න රනමොටෝ කියලා කිව්වෙ එහෙම නෑ ) ...වගේ එක එක නම් වලින්. ඔවත් ගත්ත එවුන් සදා අනාතයි. සිංගර් එකෙන් අබාන්ස් එකෙන් ටීවී එකක් ගත්තා තාම ඒක නියමෙට වෑඩ කියලා සමහර උන් ඒවයෙන් බයිකුත් ගන්නවා.එහෙම උනුත් ලංකාවෙ ඉන්නවා බන්




රත්තරං ;12087095 said:
අඩෝ මචන් අමාරුවෙන් සිංහලෙන් කෙටුවේ. මාව දිරිමත් කරන්න නෑතත් තව එකෙක්ට මේක බලන්නවත් උඩට ගන්න BUMP එකක් දාලා පලයල්ලකෝ.....
SUPUNLK,
Used bike ekak ganna eke wasiya mokakda ban ........
ලංකාවනෙ බන් " අනර්කෙලී" "අපේක්ශා - අබා" ලට චන්දේ දුන්න උන් ඉන්න රටක්නේ බන් මේක.......ade oya kathawa mama ekekuta kiyala uu maath eka gaha gannath awa ban
Abance kiyanne maaaaaha loku companiyak lu. un jara bike genne nathilu
un malaata bankoloth wenneth nathilu![]()
machan mama japan walin kali genathath set karapu bike ekak thiyenawa,dan eka register karanna kiyak yawida ban
රත්තරං;12100051 said:thoi mayi hire yana katha ahanna epa machan.. uba hodatama dhannawwa mama kiyatawath methana okata utthrayak denne na kiyala. sorry machan