වෘක්ශන කෝශ රෑකගෙන බයික් එකක් ගම්මු

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    රත්තරං;12083462 said:
    ගන්නකොට බජාර් එකෙ තියෙන රෑල්ලට යන බයික් එකක් ගනිල්ල

    ඒ වගෙම තව ඔය චීන පටස් බයික් තියෙනව නේද ජාලින්, සාඩින්, චෑන් චූන්,කං කුං, අජිනමොටෝ, චොරමොටෝ , අනාතමොටෝ , මරනමොටෝ( ඔන්න රනමොටෝ කියලා කිව්වෙ එහෙම නෑ ) ...වගේ එක එක නම් වලින්. ඔවත් ගත්ත එවුන් සදා අනාතයි. සිංගර් එකෙන් අබාන්ස් එකෙන් ටීවී එකක් ගත්තා තාම ඒක නියමෙට වෑඩ කියලා සමහර උන් ඒවයෙන් බයිකුත් ගන්නවා.එහෙම උනුත් ලංකාවෙ ඉන්නවා බන්

    ade oya kathawa mama ekekuta kiyala uu maath eka gaha gannath awa ban :sorry::sorry:

    Abance kiyanne maaaaaha loku companiyak lu. un jara bike genne nathilu
    un malaata bankoloth wenneth nathilu :lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    යාලුවනේ මට මෙන්නෙ මෙහෙම කමෙන්ට් දාපු උනුත් ඉන්නවා. මේ SUPUNLK ගේ කොමෙන්ට් එක. උබලා මෙහෙම කරන එක ගෑන මොකද කියන්නේ??? කලකිරෙනවා බන්. මම කහනවට නෙමේ මේවා දාන්නේ. උබලටත් යමක් ඉගෙන ගන්න

    රත්තරං ;12087095 said:

    අඩෝ මචන් අමාරුවෙන් සිංහලෙන් කෙටුවේ. මාව දිරිමත් කරන්න නෑතත් තව එකෙක්ට මේක බලන්නවත් උඩට ගන්න BUMP එකක් දාලා පලයල්ලකෝ....
    .

    SUPUNLK,
    හොදට ඈස් ඈරල බලපන් මම කොපි පේස්ට් කරලා විතරද තියෙන්නේ කියලා. මම කියලා දුන්න වෑදගත් කරුනු උබලට ආර්. එම්. වී. එකෙන් වත් කියලා දෙනවද කියලා? මම ට්‍රාන්සර් ඩීටේල් ඒකෙන් ගන්නේ නෑතුව කාන්තා හා ලමා ආරක්ශන දෙපාර්තමේන්තුවෙන් ගන්නද කියන්නේ? උබලගේ ප්‍රශ්න වලට උන් උත්තර දෙනවද කියලා? පුලුවන්නම් ඊලග දවසේ අහපන් උබ බජාජ් කොම්පෑනියෙ අයිතිකාරයද කියලා මෝඩ ආතල් ගන්ඩ එපා බන්, කලකිරෙනවා.



    මම උපතින් කිසිම දෙයක් අරන් ආවේ නෑ. මේ සේරම මම කොහෙන්හරි කොපි කරන් ඉගෙනගත්ත ඒවා තමයි
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ade oya kathawa mama ekekuta kiyala uu maath eka gaha gannath awa ban :sorry::sorry:

    Abance kiyanne maaaaaha loku companiyak lu. un jara bike genne nathilu
    un malaata bankoloth wenneth nathilu :lol::lol:
    ලංකාවනෙ බන් " අනර්කෙලී" "අපේක්ශා - අබා" ලට චන්දේ දුන්න උන් ඉන්න රටක්නේ බන් මේක.......
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මේමචන්ලා හෑමෝම අහනවා ස්පෙයාර් පාට් ගන්න.හෙල්මට් ගන්න. අරව ගන්න. මේවා ගන්න තෑනක් කියපන් කියලා.කොහෙන් ගත්තත් කමක්නෑ සිංහල කඩේකින් ගනිල්ලා,උබලට වෑරදුනත් එතකොට රටට ජාතියට වරදින්නේනෑ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan mama japan walin kali genathath set karapu bike ekak thiyenawa,dan eka register karanna kiyak yawida ban
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් උබගේ ත්රෙඅඩ් ඔක්කොම ගොඩක් වැදගත් මචන් . වාහන හින්ද අමාරුවේ වැටෙන ගොඩක් අයට උදව්වක්. රේප් දෙන්න බෑලු කලින් දුන්න..
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    11.gif
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    රත්තරං;12100051 said:
    thoi mayi hire yana katha ahanna epa machan.. uba hodatama dhannawwa mama kiyatawath methana okata utthrayak denne na kiyala. sorry machan


    mamam ahuwe gana ban,karana widiya neme ban,sry ban.