වෘත්තීමය ඩිසයිනර් ලා මේ පැත්තට වරෙල්ලා

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    මේ මාසේ ඉදලා Adobe Photoshop වලට ගෙවන්න ඕන නේද? මම ගෙවලා ගන්න හදන්නේ මාසෙකට 7500.00 ක් විතර ගෙවන්න වෙනවා. ඊට අමතරව Plugins & AI tools වලට දවසකට 2.5GB යනවා. දැනට කරන ඩිසයින් වැඩ වලට ඩබල් චාජ් කරන්න වෙනවා නේද? පොඩි ඩිසයින් එකක් කරත් 500න් උඩ අය කරන්න වෙනවා. දැනට Photoshop 2020 එකේ firewall Block කරලා වැඩකරන තත්වෙට හදාගත්තා. ඒකෙත් Camera Raw වැඩ නෑ.
    සමහර Facebook Group වල දාලා තියනවා 1500-2500 පැකේජ්. ඒවා වැඩද. Widows + office නම් එහෙම ගත්තා. අවුලක් නැතුව වැඩ
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    https://www.adobe.com/in/creativecloud/plans.html

    1744130186967.png
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    Camera Raw නම් වැඩ Nural filters ටික වැඩ නෑ දැන්..කලින් නම් file ටික වෙනම දාල offline හදාගෙන තිබුනෙ:(..Generative fill එක නම් කොහොමත් වැඩ නෑනෙ.. අඩුවට ගන්න තමයි මාත් හොයන්නෙ
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    Hello!

    Thank you for reaching out about our Adobe Creative Cloud accounts. We offer private, authentic accounts that are not shared, and activation is done directly to your email. We do not provide trial versions for premium accounts, only genuine full-access accounts.

    Here are our pricing options for Adobe Creative Cloud:

    - 1-Month Premium Account (Not a trial version): Rs 1650.00
    - 1-Month 30-Day Trial Account: Rs 1250.00
    (We also have the *Reedom key available for this option)*

    Once you select the plan that works best for you, we will send you the activation details directly to your email, so you can start using Adobe Creative Cloud with full access right away.

    If you have any more questions or if you're ready to proceed with your order, feel free to reply to this message. We're here to help!

    Looking forward to assisting you!

    Best regards,
    The Zazper Team

    488814091_122099119922832141_2989334393477923479_n.jpg

    ------ Post added on Apr 10, 2025 at 9:14 PM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,560
    113
    සල්ලි ගෙවාගෙන ලාබ ලබන්න පුලුවන් ද ?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,651
    3,537
    113
    සල්ලි ගෙවාගෙන ලාබ ලබන්න පුලුවන් ද ?
    පුලුවන් ගන්න ගාන ඩබල් කරන්න වෙනවා. 500ට කරපු වැඩේට 1000-1500 ගන්න වෙනවා. ප්‍රින්ට් වලට design free දීපුවාට ඩිසයින් එකට ගානක් දාන්න වෙනවා
     
    • Like
    Reactions: Bam