මේ මාසේ ඉදලා Adobe Photoshop වලට ගෙවන්න ඕන නේද? මම ගෙවලා ගන්න හදන්නේ මාසෙකට 7500.00 ක් විතර ගෙවන්න වෙනවා. ඊට අමතරව Plugins & AI tools වලට දවසකට 2.5GB යනවා. දැනට කරන ඩිසයින් වැඩ වලට ඩබල් චාජ් කරන්න වෙනවා නේද? පොඩි ඩිසයින් එකක් කරත් 500න් උඩ අය කරන්න වෙනවා. දැනට Photoshop 2020 එකේ firewall Block කරලා වැඩකරන තත්වෙට හදාගත්තා. ඒකෙත් Camera Raw වැඩ නෑ.
සමහර Facebook Group වල දාලා තියනවා 1500-2500 පැකේජ්. ඒවා වැඩද. Widows + office නම් එහෙම ගත්තා. අවුලක් නැතුව වැඩ
සමහර Facebook Group වල දාලා තියනවා 1500-2500 පැකේජ්. ඒවා වැඩද. Widows + office නම් එහෙම ගත්තා. අවුලක් නැතුව වැඩ
..Generative fill එක නම් කොහොමත් වැඩ නෑනෙ.. අඩුවට ගන්න තමයි මාත් හොයන්නෙ