මෙයා හරියන්නේ නෑ
කූඩැල්ලෝ තියලා පුළුවන්
නේද , අර කුණු ලේ බොන උන් ,උන් ගටගැහිච්චි නහර ටික ඉරුවොත් හරි
අනික් එවව්ත් එක්ක කෑවොත් මොනවා වෙයිද දන්නේ නෑ
උඩ පින්තුරේ ඉන්න එක්කෙනාටනම් ඒ විදියට උරන්න බැරි වෙයි
උෂ්ණත්වය වෙනස් උනොත් මද සරු වෙන්න පුළුවන් නේමොකද වෙන්නෙ ඕක වුනාම? මූත්රා යන්නෙ නැද්ද? බඩුයන්නෙ නැද්ද? නගින්නෙ නැද්ද? ලමයි හම්බෙන්නෙ නැද්ද? මොන වගේ හේතු නිසාද ඔහොම වෙන්නෙ?
------ Post added on Jul 31, 2021 at 2:37 PM