වෘෂණ කෝෂවල නහර ගැටගැසීම

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    වෘෂණ කෝෂවල නහර ගැටගැසීම (varicocele)

    මේකට සිංහල වෙදකමේ බෙහෙත් තියෙනවද? operation එකක් නොකර සිංහල බෙහෙත්වලින් හොද කරන්න පුලුවන්ද?

    ds00410_-ds00618_im02248_r7_varicocele_jpg.jpg
     
    wlanka

    Well-known member
  • May 24, 2009
    316
    268
    63
    Colombo
    බබාලා නැතී සීන් එකක් නේද.ලක්ෂයක් විතර කඩාගන්න හදන්නෙ උබෙන්.ඕවා ඩොකාලගෙ බොරු බන්.අහුවෙන්න එපා
     
    • Like
    Reactions: ChoronaSottiya

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    වෘෂණ කෝෂවල නහර ගැටගැසීම (varicocele)

    මේකට සිංහල වෙදකමේ බෙහෙත් තියෙනවද? operation එකක් නොකර සිංහල බෙහෙත්වලින් හොද කරන්න පුලුවන්ද?

    ds00410_-ds00618_im02248_r7_varicocele_jpg.jpg
    හොද කරන්න බැරි නම් පයිය කපලා දාලා කෘතීම පයියක් දා ගනින් ඔපරේශන් කරලා
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    හොද කරන්න බැරි නම් පයිය කපලා දාලා කෘතීම පයියක් දා ගනින් ඔපරේශන් කරලා
    යකෝ ඇට දෙකේ අවුලට තෝ හදන්නෙ ඌගෙ පයිය පිටින්ම කපල දාන්නනෙ.
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    මේ එළකිරි එක මෙලෝ වැඩක් නෑ. කවුරුහරි මොකක් හරි හොද පොස්ට් එකක් දාල advice ඇහුවම කොහෙවත් අදාළ නැති පොලිටික්ස් ,කුනුහැරිප comment කරන්නේ. ඔක්කොම ඉන්නේ බාගෙට බාගයක් අසහන කාරයෝ.යකෝ තමන් ඒ ගැන දන්නේ නැතිනම් කටවහන් ඉදපියව්. නිකන් ගොන්කම පෙන්නන්නේ නැතුව.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේකට සිංහල වෙදකමේ බෙහෙත් තියෙනවද? operation එකක් නොකර සිංහල බෙහෙත්වලින් හොද කරන්න පුලුවන්ද?
    ඕකට සිංහල/ආර්යුවේද වෙදකම් කරනවනම් ඇටේ ගැන ආදරේ අතෑරල කරපන්.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid
    වෘෂණ කෝෂවල නහර ගැටගැසීම (varicocele)

    මේකට සිංහල වෙදකමේ බෙහෙත් තියෙනවද? operation එකක් නොකර සිංහල බෙහෙත්වලින් හොද කරන්න පුලුවන්ද?

    ds00410_-ds00618_im02248_r7_varicocele_jpg.jpg
    kohomada ban ehema wela kiyala dana ganne?
    Scan karalada??
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මම දන්න කෙනෙක්ට වෙලා ඔපරේෂන් කළා ඊයේ.. සිංහල වෙදකමෙන් කරන්න පුළුවන් ද කියල නම් දන්නේ නෑ. හැබැයි සිංහල වෙද්දු ගාවට යද්දි පරිස්සමෙන්. එයාට නම් ඩොක්ට කියලා තිබ්බේ ඕක පරම්පරාවෙන් එනවා කියලා.
    මුලින් බේත් දීලා බැලුවලු හොද වෙනවාද කි‍යලා පස්සේ හොද වුනේ නැති නිසා ඔපරේෂන් කරලා. ඊයේ උදේ ඔපරේෂන් කරලා ඊයේ රෑම ටිකට් කපලා.

    හොද කරන්න බැරි නම් පයිය කපලා දාලා කෘතීම පයියක් දා ගනින් ඔපරේශන් කරලා
    ඔය වගේ ලෙඩක් කිව්වම ආතල් ගන්න එපා බන්.
     
    • Like
    Reactions: charitha2011

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,633
    113
    Auckland
    Ane bun logical widiyata hithala balapan

    kohomada bun oka hora wedekta kiyala hoda karaganne

    Real doctor kenek gawata palayan
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,223
    1
    101,056
    113
    34
    Kalutara
    මම දන්න කෙනෙක්ට වෙලා ඔපරේෂන් කළා ඊයේ.. සිංහල වෙදකමෙන් කරන්න පුළුවන් ද කියල නම් දන්නේ නෑ. හැබැයි සිංහල වෙද්දු ගාවට යද්දි පරිස්සමෙන්. එයාට නම් ඩොක්ට කියලා තිබ්බේ ඕක පරම්පරාවෙන් එනවා කියලා.
    මුලින් බේත් දීලා බැලුවලු හොද වෙනවාද කි‍යලා පස්සේ හොද වුනේ නැති නිසා ඔපරේෂන් කරලා. ඊයේ උදේ ඔපරේෂන් කරලා ඊයේ රෑම ටිකට් කපලා
    මොකද වෙන්නෙ ඕක වුනාම? මූත්‍රා යන්නෙ නැද්ද? බඩුයන්නෙ නැද්ද? නගින්නෙ නැද්ද? ලමයි හම්බෙන්නෙ නැද්ද? මොන වගේ හේතු නිසාද ඔහොම වෙන්නෙ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,848
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එයාට නම් ඩොක්ට කියලා තිබ්බේ ඕක පරම්පරාවෙන් එනවා කියලා.
    OCD නිසා අහන්නෙ. ඩොක්ට ඔය කෙනාගෙ පරම්පරාවෙ වෙන අයගෙ ඇට පරීක්ෂා කරල කියපු දෙයක්ද?
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    මොකද වෙන්නෙ ඕක වුනාම? මූත්‍රා යන්නෙ නැද්ද? බඩුයන්නෙ නැද්ද? නගින්නෙ නැද්ද? ලමයි හම්බෙන්නෙ නැද්ද? මොන වගේ හේතු නිසාද ඔහොම වෙන්නෙ?
    මිනිහට නම් ඔය කිසිදෙයක් වුණේ නෑ. වෘෂණකෝෂෙ වේදනාවක් තියෙනවා කියලා විතරයි කිව්වේ.

    OCD නිසා අහන්නෙ. ඩොක්ට ඔය කෙනාගෙ පරම්පරාවෙ වෙන අයගෙ ඇට පරීක්ෂා කරල කියපු දෙයක්ද?
    කෝමත් උගේ සීයටත් ඇටේ කේස් එකක් තිබ්බලු.