වෘෂභ ලග්නයෙන් උපන් අය ගැනයි මේ..
අවසරයකින් තොරව කොපිකිරීම තහනම්..
pawusi (RAH)
වෘෂභ ලග්නය
වෘෂභ ලග්නයට අදිපතිත්වය දරන්න්නේ ග්‍රහලොව සුකොමාල කෙල්ල,සිකුරු ග්‍රහයා වේ.වෘෂභ ලග්නයට සහ සිකුරු ලග්න යන දෙකටම අදිපතීත්වය දරන්නේ සිකුරු ග්‍රහයා වේ.මේ දෙදෙනා අතර ඇති වෙනස වන්නේ වෘෂභය පුරුෂ රාශියක් වීමත් තුලාව ස්ත්‍රී රාශියත් වීමත්ය.
ජ්‍යෝතිෂ්‍යයේදී වෘෂභයා වැඩුනු ගොනෙකුගේ රූපයකුට සමාන කර ඇත.ලැබෙන ඕනෑම අවස්ථාවකින් ප්‍රයෝජන ගෙන පිම්මේ පැනීම ගොනාගේ සිරිතයි.නැතහොත් වෘෂභයාගේ සිරිතයි.මේ නිසාම වෘෂභයා නිතරම තම පවුලේ දියුණුව ගැන නිරතුරුව සැලකිලිමත් වේ.ලැබෙන සියලුම අවස්ථාවකින්ම පවුලේ දියුණුව සඳහා මුදල් ඒකරාශී කිරීම සහ ඒවා ඉතා ප්‍රවේසමෙන් ප්‍රයෝජනවත් ලෙස වියදම් කිරීමට පෙළෙඹෙයි.
ජ්‍යෝතිෂ්‍යයේදී රාශි වලල්ලේ 2 වැන්නෙත් තැන්පත් ධනය ගැන කතාකරන්නේ මේ නිසාමය.රාශි වලල්ලේ දෙවැන්න වන්නේ වෘෂභයයි.වෘෂභයා නිතරම හැඟීම් වලට වහල් වීමට වඩා තම පවුලේ ප්‍රේමය, නෑදෑ සහ සම්බන්ධතා ආරක්ෂණය කර ගැනීම සඳහා වැඩිපුර වෙහෙසෙයි.මේ නිසාම තම සහකාරයා හෝ සහකාරිය තෝරා ගැනීමේදී ධනය ඉපයීමේ ක්‍රියාවලියේ (රැකියාවක් හෝ ව්‍යාපාරයකින් යහතින් ආදායම් ලබන ) නිරතවන්නෙක් හෝ වන්නියක් තෝරා ගැනීමට පෙළෙඹෙයි.වෘෂභ ලග්න හිමියා තුලා ලග්න හිමියා මෙන් සුඛෝපබෝගී දේවල් වලට ඇල්මක් දැක්වුවද වෘෂභ ලග්න හිමියාට ඒ සියලු සැප පහසුකම් ලබා ගත යුත්තේ තමාගේම මහන්සියෙන් යන්න සිත තුල තිබේ.වෘෂභයා මුදල් පාලන කටයුතු වල සූරයෝ වෙති.මේ නිසාම ඔවුන් මූලය සැලසුම් , මූල්‍ය පරිපාලන, බ්‍රෝකර් කටයුතු , ගණකාධිකාරී ,බැංකු කළමනාකාර හෝ නොයෙක් මූල්‍ය ගණණය අංශයේ වෘත්තීන් වලට ඉතා සුදුස්යෝ වෙති.

rep denna bae lu
මගේ කෙල්ල ජොබ් එකක් කරන්න අදහසක් නෑ කියල දැනගෙනත් මම සෙට් කරගත්තනේ