වෙච්චි දෙයක් නෑ :dull:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරි හරි මොකක් හෝ වේවා ලිංගික සම්බන්ධ වෙන්නෙ කොතනද මිනිහ එතන,:baffled: ලිංගික සම්බන්ධ විශාරද, මොනව උනත් කිරියෙ ඉන්න වටිනාම බුලක් තමයි හරියට උබ වගේ:rolleyes::rolleyes::rolleyes:
    ලිංගෙ වගේද.. ඌ මේකෙ උන්ට පිටු පුරවලා උදව්වක් ඕන උනාම රිප්ලයි කරනවා.. වටින පොරක් බං..:yes:

    නෑ නෑ මම අදහස් කලේ වෙන දෙයක් :rofl:
    උඹ කියන්නෙ උන් දෙන්නා ගේ කුරුල්ලො කියලද.. නෑ නෑ නෑ.. :(

    RadioActive = Crazybuddy ? Joke hode :P
    උඹ විහිලුවට කියපු නිසා අවුලක් නෑ..:dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    Untitled.png

    උඹේ එකෙන් රෙප් පවර් එක 6 වුනා :D :D :D
    3009 යි :D :D :D
    දෙදාස් නමසිය හැට ගනං වලට ගිහිං හතලිහට බහින්න කැපුන :baffled: :baffled:
    උඹට රෙප් දෙන්න බෑලු :no: :no:
     
    • Like
    Reactions: crazybuddy

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අඩෝ බන් මාත් මේ ත්‍රෙඩ් එකක් දාන්න කියල හිතුව විතරයි ..
    උඋගෙන් මොනා හරි ඉගෙන ගන්න දෙයක් තියෙනවා , සමහර ඒවා ට එකඟ නැති උනත් ..

    U deyak danna watina kollek ban.

    TomCat007 එහෙමත් දැන් පේන්න නෑ නේද? මම දුන්න ඌට ආයෙත් මේ පළාතේ නොඑන්නම... :yes:

    වීදුරු කටු කන ආශ්මි ඇන්ටිගෙ හුරතලා නේ :rofl: :rofl:
    මටත් දවසක් ආශ්මිට ලණුවක් දුන්න කියල ගේමට ආව :baffled: :baffled:

    Ayi ban e?
    Oya Ashmi kiyana genu kenayi Tomcat007 kiyana hadayayi atahre Monawahari :love: seen ekak thiyena hindada??

    Keri wede ne ne???
    Thread ekak patan gannakota ohoma weyi kiyala hithenawaye...
    Uba game of throne s balana hinda owata lesthi wela inna epaye..
    Koi welawe laga inna eka oluwata udellen kotayi da danne ne ne.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Keri wede ne ne???
    Thread ekak patan gannakota ohoma weyi kiyala hithenawaye...
    Uba game of throne s balana hinda owata lesthi wela inna epaye..
    Koi welawe laga inna eka oluwata udellen kotayi da danne ne ne.

    ඉතිං කව්ද බලාපොරොත්තු නොවුනෙ :rofl: :rofl:
    මං මොන ත්‍රෙඩ් එක දැම්මත් ඔහොම ආතල් එකට එකෙක් දෙන්නෙක් අනිවා රෙප් කපනවම තමා :baffled: :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    උඹේ එකෙන් රෙප් පවර් එක 6 වුනා :D :D :D
    3009 යි :D :D :D
    දෙදාස් නමසිය හැට ගනං වලට ගිහිං හතලිහට බහින්න කැපුන :baffled: :baffled:
    උඹට රෙප් දෙන්න බෑලු :no: :no:
    මමත් උඹට රෙප් 31ක් දුන්නා..:D

    :rolleyes::rolleyes: ay uba ehema kiyanne??
    ඒ තරම්ම විශ්වාසයි..

    :D
     
    • Like
    Reactions: markhaloce

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උගේ කතාව අමුතුයි අඩුවෙන් හිනාවෙන චරිතයක් පාටයි ඔන්ලයින් ජීවිතේ ඌ :dull:

    අනික පට්ටම වෙනස් කොන වලින් පටස් ගාලා උත්තරයක් දෙනවා ප්‍රශ්න වලට ඒ
    වගේ වෙනස් උනාම ටකස් ගාල ඕන එකෙක්ට මීටර් වෙනවා ඌව :yes:

    දැන් බලහන් උඹ බැලුවොත් සෝම්බි කාරයන්ව වඩගෙන නේ ඉන්නේ :rofl:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    එයාව පුද්ගලිකව දන්න කෙනෙක් ඉන්නවානම් හොයලා බලන්න ටිකක් ..කරදරයක්ද දන්නේ නෑ නෙ. ඒත් මම හිතන්නෙ නෑ එහෙම කෙනෙක් මේකෙ ඇති කියලා..අඩු ගානෙ ඊ මේල් ඇඩ්‍රස් එකක් හරි තිබුනනම් හොයලා බලන්න තිබුනා..:(
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    එයාව පුද්ගලිකව දන්න කෙනෙක් ඉන්නවානම් හොයලා බලන්න ටිකක් ..කරදරයක්ද දන්නේ නෑ නෙ. ඒත් මම හිතන්නෙ නෑ එහෙම කෙනෙක් මේකෙ ඇති කියලා..අඩු ගානෙ ඊ මේල් ඇඩ්‍රස් එකක් හරි තිබුනනම් හොයලා බලන්න තිබුනා..:(

    AL exam iwara unama ayema ei :dull::dull::dull::dull::dull::dull::dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මමත් උඹට රෙප් 31ක් දුන්නා..:D

    ඒ තරම්ම විශ්වාසයි..

    :D

    එපා තියාගනිං උඹේ 31 :baffled: :baffled:
    මට එපා මං ඒක ගත්තෙත් නෑ :baffled: :baffled:

    උගේ කතාව අමුතුයි අඩුවෙන් හිනාවෙන චරිතයක් පාටයි ඔන්ලයින් ජීවිතේ ඌ :dull:

    අනික පට්ටම වෙනස් කොන වලින් පටස් ගාලා උත්තරයක් දෙනවා ප්‍රශ්න වලට ඒ
    වගේ වෙනස් උනාම ටකස් ගාල ඕන එකෙක්ට මීටර් වෙනවා ඌව :yes:

    දැන් බලහන් උඹ බැලුවොත් සෝම්බි කාරයන්ව වඩගෙන නේ ඉන්නේ :rofl:

    ඉතිං බං සොම්බියො ඉන්නවනෙ :dull: :dull:
    රජයෙනුයි බුද්ධි අංශයි හමුදාවයි හෙන ගේමක් දීල ඉන්ෆෙක්ට් වුන උන්ව මර මර කොන්ට්‍රෝල් කරනව :no: :no:
    මං මේ ලඟදි වෙලේ සරුංගලයක් අරින්න ගිහිං එකෙක්ව දැක්ක ත්‍රෙඩ් එකකුත් දැම්මෙ :dull: :dull:

    markhaloce = Radioactive

    :yes: :yes: :yes:
    උඹට අපේ මරණාධාර සමිතියෙ ගස් නලා දෙක දෙන්නද බැඳගෙන රට වටේටම කිය කිය යන්න ? :dull: :dull:

    එයාව පුද්ගලිකව දන්න කෙනෙක් ඉන්නවානම් හොයලා බලන්න ටිකක් ..කරදරයක්ද දන්නේ නෑ නෙ. ඒත් මම හිතන්නෙ නෑ එහෙම කෙනෙක් මේකෙ ඇති කියලා..අඩු ගානෙ ඊ මේල් ඇඩ්‍රස් එකක් හරි තිබුනනම් හොයලා බලන්න තිබුනා..:(

    AL exam iwara unama ayema ei :dull::dull::dull::dull::dull::dull::dull:

    ඌ ඒලෙවල් වෙන්න බෑ බං :rolleyes: :rolleyes:

    u me tike penna na thamai.