මොකද බං ත්‍රෙඩ් එකක් දාපු ගමන් ඔෆ්ලයින් ගිහිං හැංගිලා බලං ඉන්නේ? එතකොට ත්‍රෙඩ් එක දැම්මේ උබ නෙමෙයි, ත්‍රෙඩ් එකේ කට්ටිය බැන්නත් ඒ උබට නෙමෙයි වගේ හිතෙනවද?
කක්කි බරේ ඉන්නෙමේ මම කලින් කිව්වේ බොරුද? මු ත්‍රෙඩ් දාලා, බම්ප් කරලා හැංගිලා බලං ඉන්නවා. මොකෙක්ද මු?
![]()