වෙජිටීරියන්, වැරදි සීල වෘත හා පන්ඩිතයෝ....

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    godak ewun dan kanne na mcn
    ledath wadine
    owa noka idiya kiyala marena ekak ay
    mn nm issara qa kanna epa kiyala dethun dennek ahala dan kanne na
    dan nm kiyanna yanne naa
    maha amutu minissu bn dn inne gon aathal wadii
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔය ගොඩක්ම ප්‍රශ්නෙ තමන් නොකා ඉන්න එක නෙවෙයි,සමහරු හිතනවා තමන් මස් කන්නෙ නැත්තන් අනිත් උනුත් කන්න හොඳ නෑ කියලා,ඊට පස්සෙ කියවනවා මස් හැදෙන්නෙ මෙහෙමයි,ඕවා ඕජස්,මලකුණු,පව් සත්තු කිය කිය:baffled:.ඊට පස්සෙ ඇඟේ වහන මදුරුවටත් කෙලලා අරිනවා ජූස් විසි වෙන්න:lol:.කෑම කන තැනක ඕවා කියෙව්වහම මැරෙන්න දෙන්න හිතෙනවා තමයි:frown:.තමන් මස් කන්නෙ නැත්තන්,එහෙම කරන්න සත්තු ගැන හිතලනම් ඒක හොඳයි.බොරු පොෂ් වෙජිටේරියන් එක දාගෙන ගොන් ආතල් ගන්න උන් වැඩී ඒ උනාට:rofl::rofl::rofl:ඕක හරියටම කරන උන් ලෙදර් බෙල්ට් එකක්වත් ගන්නෙ නෑ :rolleyes:
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    . . . මස් කෑමෙන් පවක් සිදු නොවුනද,කෑමෙන් වැලකීමෙන් සීලයක් නොරැකුනද මහත් පුන්න්‍යකර්මයක් සිදුවන්නේය..අසරන ජීවිතයක් බේරෙන්නේය...ඒ ගැන සිතීමෙන් එක් මස් වර්ගයක් හෝ කැමෙන් වැලකීමට සිතට ගන්නේ නම් ඉතාමත් වටින්නේය:):):)....
    :yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes:
    :yes::yes::yes::yes::yes::yes:
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    එහෙම කිව්වට පන්සලට දානෙ දෙනකොට මාළු අනිවා තියෙනවනෙ..වැඩිම දුකක් විඳල මැරෙන්නෙත් මාළුලු
    ඒක ඇත්ත
    ගොඩක් මාලුන්ගේ තැලුණම විකුන ගන්න අමාරු නිසා ශේප් එකේ මරන්නෙ
    ලොකු මාළු නම් කටට යකඩ බලට්ටක් දාලා කරකවනවා
    පොඩි මාලු නම් ගොඩින් තියෙනවා මැරෙන්න
    මාළු මාර්කට් එකේ සමහර ලොකු මාලු කපනකොටත් උන්ට පණ තියෙනවා
    උදේම හෝටල් කාරයෝ තමා පණ තියෙන මාලුන්ගේ කෑලි අරන් යන්නේ
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,969
    2
    116,089
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඒක ඇත්ත
    ගොඩක් මාලුන්ගේ තැලුණම විකුන ගන්න අමාරු නිසා ශේප් එකේ මරන්නෙ
    ලොකු මාළු නම් කටට යකඩ බලට්ටක් දාලා කරකවනවා
    පොඩි මාලු නම් ගොඩින් තියෙනවා මැරෙන්න
    මාළු මාර්කට් එකේ සමහර ලොකු මාලු කපනකොටත් උන්ට පණ තියෙනවා
    උදේම හෝටල් කාරයෝ තමා පණ තියෙන මාලුන්ගේ කෑලි අරන් යන්නේ
    :(
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කේක්වල බිත්තර කියලා,ඔහෝම අන්තයට හිතන්න ගියොත් මොකුත් නොකා ගල් වැලි තමා කන්න වෙන්නෙ..:rofl::Pඅපිත් කේක් හදනවා කනවා,එ ගැන වැඩිය හිතන්න යන්න නැහැ, අවශ්‍ය නැහැ..අපි කැම කන්නෙ මෙි ගැන තේරැමි ගෙන,දැනගෙන තමා,ඇස් කන් නාස දිව ශරිරය පිනවන්න ඔිනේ හිතින් දැඩිව අල්ලගෙන නොව,හිතින් ඇතහැරලයි.හිත තම හිතන විදියයි බයානක..ඔචිචර දුරට හිතන එකේ පිදුරැ කන්නත් බැරයැ..:baffled:


    වෙජිරෙියන් වුනාම වයස වැඩියෙන් යනවා,ඇගට සම්පුර්න පෝශනය,ශක්තිය ලැබෙන්නෙ නැහැ..නමුත් ගුනයි,ඇගට සැහැල්ලුයි,ඇග කෙටුටු වෙනවා,මස් කැම වයසට යන එක වලක්වනවා, මස්වල ඇමයිනෝ අමිල තියනවා,එකෙන් වයසට යාම අඩු කර,අප්‍රාන ගතිය මගහැර,ශක්තියක් ලබාදෙනවා, හරක් මස් කන්න එපා,අඩු ගානේ කකුල් මස් කැල්ලක්වත්,බිත්තරයක්,හාල් මැස්සා් කන්න ඔිනේ..හොද සාර්ථක පවුල් ජිවිතයට,ක්‍රියාශිලි බවට,මතු දියුනුවට,නිරෝගි,සතුට,පිරිපුන් ලස්සන පෙනුම,..etc වලට ආහාරත් බලපානවා..සමබල අහාර වෙිලක් ගන්න..
    11.gif
    :)

    මම නමි හරක,බිත්තර..කන්න,කන්න එපා කියන්නෙත් නැහැ. තම තමන් හරක් නොකා ඉන්න නැත්තමි කන්න,කැමත්ත,අකමැත්ත,ඒ ක අවුලක් නැහැ,අහක ඉන්න හරක් මස් කන එකාව මරාගෙන කන්නෙ නැතුව..සාමයෙන් හිටු..ඒක උගේ වැඩක්..පලමුව හිතින් හිතුවොත් මරනවා කියලා,ඒකම ඇති සතර අපායට යන්න,සිත තමා මුල.
    කවුරුහරි යහපත් සිතකින් මස් නොකා ඉන්නවනම්.ඒකඅවුලක් නැහැ..:rolleyes:
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    StillStanding:19743443 said:
    බිත්තර වලින් පැටව් එන්නෙ නැති නිසා බිත්තර කෑවට awulak වෙන එකක් නැහැ නෙ? ෆාම් බිත්තර?
    ෆාම් බිත්තර අවුලක් නෑ මට නන්..අනික්ව තමා නොකා ඉන්නෙ..ලමයෙක් වුනත් බඩේ ඉද්දි නැති කරොත් ලොකු පවක්..නීතියෙනුත් බේරිල්ලක් නෑ..
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ඒත් බන් ප්‍රාණයක් නැති බිත්තර කැඩුවම පවක් වෙනවා නම්
    ප්‍රාණයක් නැති ගලක් ඈතට විසික් කරන එකත් පවක් වෙන්න ඕන
    බලු බෙට්ටක්වත් පාගන්න හොඳ නැහැ
    ඒකත් සතෙක් ගෙ ඇඟකින් නෙ එළියට එන්නෙ
    :baffled:

    උඹ ඔය දේශනාව සම්පුර්ණයෙන් ඇහුවද? :rolleyes:
     
    Jul 5, 2012
    1,773
    265
    0
    සංසේචනය නොවු බිත්තරයක ජීව ඇතැයි කියා නොදන්නා බයෝලොජි කියවන්නට ගොස් බුදු දහමටත් නරක නාම ගේන මේ වැනි භික්ශූන්ගෙන් බුදු සමයට වන හානිය කෙතරම්ද. බුදු දහමේ නාමයෙන් අන්තවාදය පතුරුවන, ධර්මය ලෙස අධර්මය දක්වන, බුදු බණ ලෙස බුදු රජුන් නොකී දේ පෙන්වන අය මහත් පවක් කරගන්නවාමයි.
    .:angry:
     
    Last edited:
    Oct 31, 2012
    535
    31
    0


    Try Yahoo answers;;

    The eggs you buy in the grocery store are just the egg of the chicken,, without being impregnated with the male chickens semen, they will never hatch into a chicken, This is true 99.99% of the time,,
    When ppl got their eggs from their own chickens, they were often fertilized, you can tell that by the yoke having a small red dot on it.

    ඔය රතු පාටින් තියෙන අකුරැ සිංහලෙන් කියන්නද?:lol:
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ජිංතක ජිල්ලබකිට:19743844 said:
    සංසේචනය නොවු බිත්තරයක ජීව ඇතැයි කියා නොදන්නා බයෝලොජි කියවන්නට ගොස් බුදු දහමටත් නරක නාම ගේන මේ වැනි භික්ශූන්ගෙන් බුදු සමයට වන හානිය කෙතරම්ද. බුදු දහමේ නාමයෙන් අන්තවාදය පතුරුවන, ධර්මය ලෙස අධර්මය දක්වන, බුදු බණ ලෙස බුදු රජුන් නොකී දේ පෙන්වන අය මහත් පවක් කරගන්නවාමයි.
    .:angry:
    කලලයක් වුනත් ගන්දබ්බයෙක් ඇතුල් වෙන කල් ජීවයක් නෙවේ..ඉතින් ෆාම් බිත්තර වල ජීවයක් තියෙන්න අමාරුයිනෙ කොහොමත්..
     
    Jul 5, 2012
    1,773
    265
    0
    කලලයක් වුනත් ගන්දබ්බයෙක් ඇතුල් වෙන කල් ජීවයක් නෙවේ..ඉතින් ෆාම් බිත්තර වල ජීවයක් තියෙන්න අමාරුයිනෙ කොහොමත්..

    උඹ අදහන හින්දු ආගමේ නම් ගන්ධබ්බයෝ ඇති. හැබැයි මම දන්න, බුදු හාමුදුරුවෝ දේශනා කරපු, බුදු බනේ නම් ගන්දබ්බයෝ නැහැ. ඒකම තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අනාත්මයි කියල. ඒවගේම බුදු හාමුදුරුවෝ බොහොම පැහැදිලිව පෙන්නල තියෙනව භික්ෂුන් නොකෑ යුතු මස් වර්ග. සියලු මස්, බිත්ත්‍ර ඇකැප නම් බුදුන් වහන්සේ එය දේශනා නොකරයිද?
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ජිංතක ජිල්ලබකිට:19744658 said:

    උඹ අදහන හින්දු ආගමේ නම් ගන්ධබ්බයෝ ඇති. හැබැයි මම දන්න, බුදු හාමුදුරුවෝ දේශනා කරපු, බුදු බනේ නම් ගන්දබ්බයෝ නැහැ. ඒකම තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අනාත්මයි කියල. ඒවගේම බුදු හාමුදුරුවෝ බොහොම පැහැදිලිව පෙන්නල තියෙනව භික්ෂුන් නොකෑ යුතු මස් වර්ග. සියලු මස්, බිත්ත්‍ර ඇකැප නම් බුදුන් වහන්සේ එය දේශනා නොකරයිද? [/QUOTE]
    බුදුහාමුදුරුවො මස් කන්ඩ එපා කිවුව කියල මන් කියල නෑනෙ..ඒක තමන්ගෙ කැමත්ත..ගන්දබ්බයො නෑ කියල නෙමේ අන්තරා භවයක් නෑ කියලයි බුදුහාමුදුරුවෝ දේශනාකරල තියෙන්නෙ..පනුවෙක් අත්තක් දිගේ යද්දි එක් තැනක් අත අරිද්දි තව තැනක් අල්ලා ගන්නවා වගේ, එක් භවයකින් ඉවත්වෙද්දි තවත් තැනක් ඉපදෙනව..ඒක ගන්දබ්බයෙක් වෙන්නත් පුලුවන්..ඉපදෙන්න මව් කුසක් හොයමින් එහෙ මෙහෙ යන කාලෙ..දැන් අපි කෙනෙක් මැරුනම හොද තැනක ඉපදෙන්න කියල පින් දෙන්නේ ඒකනෙ..ගන්දබ්බ අවස්තාවක් නැතුව් කෙලිම්ම ඉපදෙනව නන් එහෙම කරන්ඩ වෙලාවක් නෑනෙ...
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    ජිංතක ජිල්ලබකිට;19744658 said:
    උඹ අදහන හින්දු ආගමේ නම් ගන්ධබ්බයෝ ඇති. හැබැයි මම දන්න, බුදු හාමුදුරුවෝ දේශනා කරපු, බුදු බනේ නම් ගන්දබ්බයෝ නැහැ. ඒකම තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අනාත්මයි කියල. ඒවගේම බුදු හාමුදුරුවෝ බොහොම පැහැදිලිව පෙන්නල තියෙනව භික්ෂුන් නොකෑ යුතු මස් වර්ග. සියලු මස්, බිත්ත්‍ර ඇකැප නම් බුදුන් වහන්සේ එය දේශනා නොකරයිද?

    උඹ දමිත් කාරියවසම් නේද?