මොකක්?mage yaluwek innawa mans n am kannema nah danna dwase idan umbala kadawath kanne nah

මොකක්?mage yaluwek innawa mans n am kannema nah danna dwase idan umbala kadawath kanne nah

.ඊට පස්සෙ ඇඟේ වහන මදුරුවටත් කෙලලා අරිනවා ජූස් විසි වෙන්න
.කෑම කන තැනක ඕවා කියෙව්වහම මැරෙන්න දෙන්න හිතෙනවා තමයි
.තමන් මස් කන්නෙ නැත්තන්,එහෙම කරන්න සත්තු ගැන හිතලනම් ඒක හොඳයි.බොරු පොෂ් වෙජිටේරියන් එක දාගෙන ගොන් ආතල් ගන්න උන් වැඩී ඒ උනාට

ඕක හරියටම කරන උන් ලෙදර් බෙල්ට් එකක්වත් ගන්නෙ නෑ 
. . . මස් කෑමෙන් පවක් සිදු නොවුනද,කෑමෙන් වැලකීමෙන් සීලයක් නොරැකුනද මහත් පුන්න්යකර්මයක් සිදුවන්නේය..අසරන ජීවිතයක් බේරෙන්නේය...ඒ ගැන සිතීමෙන් එක් මස් වර්ගයක් හෝ කැමෙන් වැලකීමට සිතට ගන්නේ නම් ඉතාමත් වටින්නේය....


















ඒක ඇත්තඑහෙම කිව්වට පන්සලට දානෙ දෙනකොට මාළු අනිවා තියෙනවනෙ..වැඩිම දුකක් විඳල මැරෙන්නෙත් මාළුලු
ඒක ඇත්ත
ගොඩක් මාලුන්ගේ තැලුණම විකුන ගන්න අමාරු නිසා ශේප් එකේ මරන්නෙ
ලොකු මාළු නම් කටට යකඩ බලට්ටක් දාලා කරකවනවා
පොඩි මාලු නම් ගොඩින් තියෙනවා මැරෙන්න
මාළු මාර්කට් එකේ සමහර ලොකු මාලු කපනකොටත් උන්ට පණ තියෙනවා
උදේම හෝටල් කාරයෝ තමා පණ තියෙන මාලුන්ගේ කෑලි අරන් යන්නේ

අපිත් කේක් හදනවා කනවා,එ ගැන වැඩිය හිතන්න යන්න නැහැ, අවශ්‍ය නැහැ..අපි කැම කන්නෙ මෙි ගැන තේරැමි ගෙන,දැනගෙන තමා,ඇස් කන් නාස දිව ශරිරය පිනවන්න ඔිනේ හිතින් දැඩිව අල්ලගෙන නොව,හිතින් ඇතහැරලයි.හිත තම හිතන විදියයි බයානක..ඔචිචර දුරට හිතන එකේ පිදුරැ කන්නත් බැරයැ..

ෆාම් බිත්තර අවුලක් නෑ මට නන්..අනික්ව තමා නොකා ඉන්නෙ..ලමයෙක් වුනත් බඩේ ඉද්දි නැති කරොත් ලොකු පවක්..නීතියෙනුත් බේරිල්ලක් නෑ..StillStanding:19743443 said:බිත්තර වලින් පැටව් එන්නෙ නැති නිසා බිත්තර කෑවට awulak වෙන එකක් නැහැ නෙ? ෆාම් බිත්තර?
ඒත් බන් ප්‍රාණයක් නැති බිත්තර කැඩුවම පවක් වෙනවා නම්
ප්‍රාණයක් නැති ගලක් ඈතට විසික් කරන එකත් පවක් වෙන්න ඕන
බලු බෙට්ටක්වත් පාගන්න හොඳ නැහැ
ඒකත් සතෙක් ගෙ ඇඟකින් නෙ එළියට එන්නෙ

සංසේචනය නොවු බිත්තරයක ජීව ඇතැයි කියා නොදන්නා බයෝලොජි කියවන්නට ගොස් බුදු දහමටත් නරක නාම ගේන මේ වැනි භික්ශූන්ගෙන් බුදු සමයට වන හානිය කෙතරම්ද. බුදු දහමේ නාමයෙන් අන්තවාදය පතුරුවන, ධර්මය ලෙස අධර්මය දක්වන, බුදු බණ ලෙස බුදු රජුන් නොකී දේ පෙන්වන අය මහත් පවක් කරගන්නවාමයි.

කිකිළි තනියෙන් දාන බිත්තරේ ජීවයක් නැනෙ බන්. කුකුළෙක් ජිගිරි බිරිස් එකක් දැම්මොත් තමා පැටියෙක් එන්නෙ
![]()

























කලලයක් වුනත් ගන්දබ්බයෙක් ඇතුල් වෙන කල් ජීවයක් නෙවේ..ඉතින් ෆාම් බිත්තර වල ජීවයක් තියෙන්න අමාරුයිනෙ කොහොමත්..ජිංතක ජිල්ලබකිට:19743844 said:සංසේචනය නොවු බිත්තරයක ජීව ඇතැයි කියා නොදන්නා බයෝලොජි කියවන්නට ගොස් බුදු දහමටත් නරක නාම ගේන මේ වැනි භික්ශූන්ගෙන් බුදු සමයට වන හානිය කෙතරම්ද. බුදු දහමේ නාමයෙන් අන්තවාදය පතුරුවන, ධර්මය ලෙස අධර්මය දක්වන, බුදු බණ ලෙස බුදු රජුන් නොකී දේ පෙන්වන අය මහත් පවක් කරගන්නවාමයි.
.![]()
කලලයක් වුනත් ගන්දබ්බයෙක් ඇතුල් වෙන කල් ජීවයක් නෙවේ..ඉතින් ෆාම් බිත්තර වල ජීවයක් තියෙන්න අමාරුයිනෙ කොහොමත්..
ජිංතක ජිල්ලබකිට:19744658 said:
ජිංතක ජිල්ලබකිට;19744658 said:උඹ අදහන හින්දු ආගමේ නම් ගන්ධබ්බයෝ ඇති. හැබැයි මම දන්න, බුදු හාමුදුරුවෝ දේශනා කරපු, බුදු බනේ නම් ගන්දබ්බයෝ නැහැ. ඒකම තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ අනාත්මයි කියල. ඒවගේම බුදු හාමුදුරුවෝ බොහොම පැහැදිලිව පෙන්නල තියෙනව භික්ෂුන් නොකෑ යුතු මස් වර්ග. සියලු මස්, බිත්ත්ර ඇකැප නම් බුදුන් වහන්සේ එය දේශනා නොකරයිද?