වෙජිටේරියන් අය මොට්ට ඇයි?

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
වෙජිටේරියන් අය මොට්ට ඇයි?

පොඩි කාලේ ඉදන්ම වෙජීස් කන ලමයින්ට එච්චර ඉගෙන ගන්න බෑ.මේක මම හුගක්ම දැකලා තියෙන එකක්.මේකට හේතුව මොලයේ වර්ධනයයට ඕන සංඝටක වල හිගතාවයක් නේද?
 
laka007

Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    Hay amasin
    පොඩි කාලේ ඉදන්ම ද? උඹ කොහොමත් මොට්ටයෙක් නේ.ඒ වගේම පොන්නයෙක්

    :lol::lol::lol:
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    පොඩි කාලේ ඉදන්ම වෙජීස් කන ලමයින්ට එච්චර ඉගෙන ගන්න බෑ.මේක මම හුගක්ම දැකලා තියෙන එකක්.මේකට හේතුව මොලයේ වර්ධනයයට ඕන සංඝටක වල හිගතාවයක් නේද?

    ආතල් එකට ගහල, රෙද්දී ගූත් එක්ක එලියට ආපු පොන්න වේසිගෙ පුතෙක්ව බලන්න ඕනෙනම් මෙන්න ඉන්නවා එකෙක්. නම "amasin".
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    2.gif
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    පොඩි කාලේ ඉදන්ම වෙජීස් කන ලමයින්ට එච්චර ඉගෙන ගන්න බෑ.මේක මම හුගක්ම දැකලා තියෙන එකක්.මේකට හේතුව මොලයේ වර්ධනයයට ඕන සංඝටක වල හිගතාවයක් නේද?

    vegi kana unata ehemanam thoge mole taramata tho kanne thanakola wenna one. :lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඇත්ත කියපන්. උඹ වෙජිටේරියන් නේද?:lol::lol::lol::lol::lol:

    මම පොඩි කාලේ හිටියේ මහියන්ගනය කියන නගරයේ.මම එච්චර මස් කෑවේ නෑ.කෑවත් මුවමස් තමයි.ඒත් සතියකට එක පාරක් වගේ.එහේ වැව් තියෙන නිසා හැමදාම වැව් මාලු නම් කෑවා.මූදු මාලු මාසේකට පාරක් වගේ කන්න ඇති. මම චිකන් වලට ආස නෑ. ආගමික හේතු නිසා හරක් මස් ඌරු මස් ගෙදරට ගේන්නේ නෑ.:(
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    https://en.wikipedia.org/wiki/Srinivasa_Ramanujan

    Srinivasa Ramanujan දැඩි හින්දු භක්තිකයෙක් පොඩි කාලෙ ඉඳන්ම, පරම්පරාවම වෙජිටේරියන් :dull: :dull:
    වෙජිටේරියන් කියන්නෙ ලේ පාට තියෙන දේවල්වත් කන්නෑ කොටින්ම රතු අලවත් :dull: :dull:
    පොඩ්ඩක් හොයල බලපං මේ මනුස්සය හොයාගත්තු දේවල් :dull: :dull:
    කරෝලය :dull: :dull:
     
    උඹ වගේ මෝඩයෙක් බන්. මම කියන්නේ වෙජීස් කන හැම එකාම මොට්ට වෙනවා කියලා නෙවෙයි.වෙජීස්ලා අතරේ මොට්ටයො ගොඩක් වැඩී
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    පොඩි කාලේ ඉදන්ම වෙජීස් කන ලමයින්ට එච්චර ඉගෙන ගන්න බෑ.මේක මම හුගක්ම දැකලා තියෙන එකක්.මේකට හේතුව මොලයේ වර්ධනයයට ඕන සංඝටක වල හිගතාවයක් නේද?

    Man hithuwe umba Mas malu kanawa kiyala. :rofl:
    Umba gena karawala walin kallak wath kanne nadda?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ වගේ මෝඩයෙක් බන්. මම කියන්නේ වෙජීස් කන හැම එකාම මොට්ට වෙනවා කියලා නෙවෙයි.වෙජීස්ලා අතරේ මොට්ටයො ගොඩක් වැඩී

    උඹ මොනා පදනං කරගෙනද ඔය නිගමනේට එලඹුනේ ? මූළාශ්‍ර ඉදිරිපත් කරපංකො :baffled: :baffled: