magula thamayi mn vegan wela dan awurudu ganak wenawa

පොඩි කාලේ ඉදන්ම වෙජීස් කන ලමයින්ට එච්චර ඉගෙන ගන්න බෑ.මේක මම හුගක්ම දැකලා තියෙන එකක්.මේකට හේතුව මොලයේ වර්ධනයයට ඕන සංඝටක වල හිගතාවයක් නේද?

ඇත්ත කියපන්. උඹ වෙජිටේරියන් නේද?![]()

https://en.wikipedia.org/wiki/Srinivasa_Ramanujan
Srinivasa Ramanujan දැඩි හින්දු භක්තිකයෙක් පොඩි කාලෙ ඉඳන්ම, පරම්පරාවම වෙජිටේරියන්![]()
වෙජිටේරියන් කියන්නෙ ලේ පාට තියෙන දේවල්වත් කන්නෑ කොටින්ම රතු අලවත්![]()
පොඩ්ඩක් හොයල බලපං මේ මනුස්සය හොයාගත්තු දේවල්![]()
කරෝලය![]()
![]()
පොඩි කාලේ ඉදන්ම වෙජීස් කන ලමයින්ට එච්චර ඉගෙන ගන්න බෑ.මේක මම හුගක්ම දැකලා තියෙන එකක්.මේකට හේතුව මොලයේ වර්ධනයයට ඕන සංඝටක වල හිගතාවයක් නේද?

උඹ වගේ මෝඩයෙක් බන්. මම කියන්නේ වෙජීස් කන හැම එකාම මොට්ට වෙනවා කියලා නෙවෙයි.වෙජීස්ලා අතරේ මොට්ටයො ගොඩක් වැඩී