Yes.. 100% Vegetarian.. any doubt ??
etakota ban..wathura bonne nadda(ksudra jeeween kochchara innawada),pitikiri bonne nadda,cake kanne nadda?












ඒක කරන එකා අනුව වෙනස් වෙනවා
මම දන්නා එකෙක් ඉන්නවා, ඌ සොසේජ්, බිත්තර කනවා අනික්වා කන්නේ නෑ
ඌට අනුව u වෙජි
තව එකෙක් ඉන්නවා එක චිකන්, බීෆ් කන්නේ නෑ අනික්වා කනවා.
ඌත් වේජි ලු
අන්තගාමී වෙන්න එපා. එහෙනම් බත් කන්නත් බැහැ මොකද කුඹුරට ගහන බෙහෙත් වලින් කොච්චර සත්තු මැරෙනවද ??
ලෙදර් බෙල්ට්, සිල්ක් ඇඳුම් අඳින්නත් එපා.
එව්වත් සත්තුන්ගෙන් ගන්න ඒවානේ





සහෝ අන්තගාමී නොවී . යතාර්තවාදීව හිතල බලන්න.... උඹ Buddhist ද?





හෙනයා;19696726 said:
vegan කියන්නෙත් අන්තගාමි නේද බන් ?![]()
Vegan අන්තගාමී නැත. මොකද කිරි ගන්න හදන සත්තුන්ට,මස් ගන්න හදන සත්තුන්ට වඩා වද දෙනවා. ඒක නවත්තන එකයි අරමුණ. හැබැයි කෙනෙක් ක්ෂුද්ර ජීවීන් මැරෙයි කියල වතුර බොන එක නැවැත්තුවොත් එක අන්තගාමීයි.


Vegan අන්තගාමී නැත. මොකද කිරි ගන්න හදන සත්තුන්ට,මස් ගන්න හදන සත්තුන්ට වඩා වද දෙනවා. ඒක නවත්තන එකයි අරමුණ. හැබැයි කෙනෙක් ක්ෂුද්ර ජීවීන් මැරෙයි කියල වතුර බොන එක නැවැත්තුවොත් එක අන්තගාමීයි.image