වෙජිටේරියන් උන් වරෙව්

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    වෙජිටේරියන් උන් වරෙව්

    වෙජිටේරියන් කියාගන්නා අය 100% ම වෙජිටෙරියන්ද??
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඒක කරන එකා අනුව වෙනස් වෙනවා
    මම දන්නා එකෙක් ඉන්නවා, ඌ සොසේජ්, බිත්තර කනවා අනික්වා කන්නේ නෑ :oo::oo::oo:
    ඌට අනුව u වෙජි
    තව එකෙක් ඉන්නවා එක චිකන්, බීෆ් කන්නේ නෑ අනික්වා කනවා.
    ඌත් වේජි ලු :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අන්තගාමී වෙන්න එපා. එහෙනම් බත් කන්නත් බැහැ මොකද කුඹුරට ගහන බෙහෙත් වලින් කොච්චර සත්තු මැරෙනවද ?? :rolleyes::rolleyes:
    ලෙදර් බෙල්ට්, සිල්ක් ඇඳුම් අඳින්නත් එපා.
    එව්වත් සත්තුන්ගෙන් ගන්න ඒවානේ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    :dull::dull::dull::dull::dull:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    හෙනයා;19696726 said:
    :yes::yes::yes:

    vegan කියන්නෙත් අන්තගාමි නේද බන් ? :confused::confused:

    Vegan අන්තගාමී නැත. මොකද කිරි ගන්න හදන සත්තුන්ට,මස් ගන්න හදන සත්තුන්ට වඩා වද දෙනවා. ඒක නවත්තන එකයි අරමුණ. හැබැයි කෙනෙක් ක්ෂුද්‍ර ජීවීන් මැරෙයි කියල වතුර බොන එක නැවැත්තුවොත් එක අන්තගාමීයි.
     
    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,496
    787
    113
    Jumeirah Beach
    Vegan අන්තගාමී නැත. මොකද කිරි ගන්න හදන සත්තුන්ට,මස් ගන්න හදන සත්තුන්ට වඩා වද දෙනවා. ඒක නවත්තන එකයි අරමුණ. හැබැයි කෙනෙක් ක්ෂුද්‍ර ජීවීන් මැරෙයි කියල වතුර බොන එක නැවැත්තුවොත් එක අන්තගාමීයි.

    :yes::yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    මම බිත්තර විතරක් කනවා. So මම Lacto-ovo-vegetarian.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,877
    17,088
    113
    Kottawa
    Vegan අන්තගාමී නැත. මොකද කිරි ගන්න හදන සත්තුන්ට,මස් ගන්න හදන සත්තුන්ට වඩා වද දෙනවා. ඒක නවත්තන එකයි අරමුණ. හැබැයි කෙනෙක් ක්ෂුද්‍ර ජීවීන් මැරෙයි කියල වතුර බොන එක නැවැත්තුවොත් එක අන්තගාමීයි.image

    7160033.gif

    මන් දැකල තියෙනවා පිටරට vegan එවුන් belt දාන්නේ නෑ.. jacket අදින්නේ නෑ.. කොටින්ම කිව්වොත් වාහනේට එන tire ගන්නෙත් නෑ.. උන්?
    2640603.png
    2640603.png

    9Y7qmQ3.png
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    කාටවත් 100 % vegan වෙන්න බෑ. එහෙම කියනවනම් ලොකු බොරුවක්.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් දන්න සමහර vegetarian එවුන් මස් මාළු මුකුත් කන්නේ නෑ (පව් සිදු වෙනවා කියල හිතන අය)

    හැබැයි මොකක් හරි ලොකු පාටියකට ගියාම පෙනුමට තියෙන මස් කෑමක් දැක්කම අදට විතරක් පොඩ්ඩක් කනවා කියනවා