වෙජිටේරියන් කඩවල හදන කෑම

cheecha007

Well-known member
  • Nov 26, 2014
    766
    493
    63
    වෙජිටේරියන් කඩවල හදන කෑම

    දන්න අය කියපල්ල, වෙජිටේරියන් කඩවල හදන කෑම, තෙලෙන් හදන ඒව බං,:yes:
    ගන්නෙ පොල් තෙල්ද නැත්නම් සුපුරුදු පරිදි ෆ්‍රයිඩ් රයිස් කොත්තු හදන්න ගන්න ජරා එලවලු තෙල්ද කියල...

    Amritha, Saraswathi etc... වගේ වෙජි කඩවලින් වැඩිපුර කන්න ගන්න බැලුව,
    ෆ්‍රයිඩ් රයිස් කොත්තු ගෙදරදි හදල විතරයි කන්නෙ... :yes:

    මොකද බං හම්බද සිංහලද නෑ ඔය ඔක්කොම හදන්න ගන්නෙ ජරා එළවලු තෙල් නිසා...
    දැනගෙන ජරාව කන්න ඕන නෑනෙ...:no::no::no:

    දන්න උන් විස්තර කරල දාපල්ල:D:D:D, නැති උන් බම්පියක් දගෙන යමල්ල.;););)