වෙජිටේරියන් බුවාගේ කෑම මෙනුව...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    වටලප්පනුත් තිබිලා

    292432717_174895614993071_7812487256074274408_n.jpg
     

    Sen-lu

    Well-known member
  • අපෙත් එකෙක් හිටිය ඌ සල්ලි දීල කනකොට වෙජිටේරියන්. කන්නෙ එලවලුයි බතුයි හැබැයි වෙන එකෙක් අරන් දෙනවනම් මස් මාලු ඕන එකක් කනව.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,669
    113
    Miami
    මේව මෙහෙම අහුවෙන්න තියලා කරන්ට් එක වතුර ටීවී කනෙක්ෂන් ඔක්කොම එක්ක ඕක අතෑරල ගිය එක පුදුම නැද්ද බං
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,454
    6,328
    113
    මේව මෙහෙම අහුවෙන්න තියලා කරන්ට් එක වතුර ටීවී කනෙක්ෂන් ඔක්කොම එක්ක ඕක අතෑරල ගිය එක පුදුම නැද්ද බං
    මටත් ඒක නම් පස්නයක් 😂
    හදිස්සියට පණ බේර ගන්න දුවන්න ඇති කියල හිතෙනවා ඕව දැක්ක ම නම්
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මටත් ඒක නම් පස්නයක් 😂
    හදිස්සියට පණ බේර ගන්න දුවන්න ඇති කියල හිතෙනවා ඕව දැක්ක ම නම්
    ඕකා ඔහෙද හිටියේ අබුල්දෙනියේ ගෑනිගේ ගෙදර නෙවේද