ඕකා වීගන් කියලා නැටුවා නේත කාලයක්
මටත් ඒක නම් පස්නයක්මේව මෙහෙම අහුවෙන්න තියලා කරන්ට් එක වතුර ටීවී කනෙක්ෂන් ඔක්කොම එක්ක ඕක අතෑරල ගිය එක පුදුම නැද්ද බං
ඕකා ඔහෙද හිටියේ අබුල්දෙනියේ ගෑනිගේ ගෙදර නෙවේදමටත් ඒක නම් පස්නයක්
හදිස්සියට පණ බේර ගන්න දුවන්න ඇති කියල හිතෙනවා ඕව දැක්ක ම නම්