වෙට්ටෙයි~Tamil Movie

ruwanjrc

Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    tamanna_bhatia18.jpg

    මම මෙයාටනම් කැමතියි..ප^යා සහ අයියන් බැලුව!

    :love::love::love:ප^යා baluwemi ..patta ne
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    දෙමළ ෆිල්ම් මම බලන්නේ නැහැ..වැඩිපුරම තියෙන්නේ බොරු කැටයම් විතරයි..
    කිසිම තාත්වික බවක් නැහැ.

    කොහොමත් මම ඉන්දියාවෙ පඩෂෝ වලට කැමති නැහැ..

    ඉන්දියාව දැන් අපිට කෙළින විදිහට අපි උන්ගෙ ෆිල්ම් එකක්හරි බලන එක ගැන අපි ලැජ්ජ වෙන්න ඕනි.
    අය සූර්ය කියන බල්ලා එක පාරක් දාපු මෝඩ ජෝක් එක මතකයි නේද..

    සොරි මේ වගේ කොමෙන්ට් එකක් මුලින්ම දැම්ම එකට..

    ජය වේවා...

    :yes::yes:

    ඉස්සර නම් බැලුවා,ඇත්තමයි දැන්නම් බලන්නෙ නැ මේ නෙට් එකෙත් සහ ඉට පිටිනුත් මෙයාලගේ සුනඛ කතා අහනකොට බලන්න හිතෙන්න නැ,කොච්චර හොඳ උනත් (හැම දෙමළ මනුස්සයාම එහෙමයි කියනවා එහෙම නෙමයි මම,කොටසක් කරන වැඩා හින්දා හිත පැරිලා තියෙන්න)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,895
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොකද්ද මචන් ඒ සුර්යාගේ case එක source එකක් දීපන්කො .:yes:
    ලංකාව ලෝක සිතියමෙන් මකල දාන කතාවක් ඒක අර උතුරෙ මාලු සම්බන්ධ එකක්!((විජේ කියන එකා)):baffled:
     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ඒකට කමක් නෑ..
    ඒත් හොද කතා නිර්මාණ වුනත් බිහි වේලා තියෙනවා මචන්..

    dakunu indian karayo gahana okkoma movies fattama childish bnz...kisima realityekak nath satha 5 movies bnz un gahanne...atthatana kiyanwanam aye guuu hathai..kalathurakin ekak dekak aaawath unge wadi hariyakma thiyenne boru, wenna bari katha bnz...errrrrrrrrrrr :frown::frown:
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මමත් මචෝ Tamil movies බැලුව...දැන් අර vigey කියන surya කියන එවුන් තව කට්ටිය වගයක් ඉන්න ඒවා බලන්නේ නෑ :growl: :growl: :growl:..
    අපි කිසි බේදයක් නැතුව උන්ගේ ෆිල්ම් බලන කොට උන් අපිට ඊයේ පෙරේද සැලකුව විදිය දැක්කනේ.:no: :no:..
    මේකත් කාලෙකට කලින් බැලුව.
    දැන් නං උන්ගේ ෆිල්ම් එකක්වත් තියා සින්දුවක්වත් අහන්න හිතෙන්නේ නෑ බන් :growl: :growl:..යකෝ අපේ අසල්වාසීන් ඔහොම සලකනවා නං අනිත් එවන් ගැන කියන්න දෙයක්ද බන්..:no: :no:

    Suck INDIA

    :angry: :angry: :angry: :angry:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    dakunu indian karayo gahana okkoma movies fattama childish bnz...kisima realityekak nath satha 5 movies bnz un gahanne...atthatana kiyanwanam aye guuu hathai..kalathurakin ekak dekak aaawath unge wadi hariyakma thiyenne boru, wenna bari katha bnz...errrrrrrrrrrr :frown::frown:

    නෑ, මචන් කිසිම වැඩි වියදමක් නැතිව වැඩි සෝබන නැතුව හදපු චිත්‍රපටි ඕන තරම් තියෙනවා..
    උඹ බලලා තියෙනවා ද " මයිනා ", "
    "තුන්ගා නගරම්", " අන්ගාඩි තේරු ", " එන්ගෙයුම් එප්පොඩුම් " බලලා නැත්නම් ඒවා බලපන් මචන්.. ඇත්තටම ඒවා හොද නිර්මාණ කියලා කියන්න පුලුවන් කම තියෙනවා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් මචෝ Tamil movies බැලුව...දැන් අර vigey කියන surya කියන එවුන් තව කට්ටිය වගයක් ඉන්න ඒවා බලන්නේ නෑ :growl: :growl: :growl:..
    අපි කිසි බේදයක් නැතුව උන්ගේ ෆිල්ම් බලන කොට උන් අපිට ඊයේ පෙරේද සැලකුව විදිය දැක්කනේ.:no: :no:..
    මේකත් කාලෙකට කලින් බැලුව.
    දැන් නං උන්ගේ ෆිල්ම් එකක්වත් තියා සින්දුවක්වත් අහන්න හිතෙන්නේ නෑ බන් :growl: :growl:..යකෝ අපේ අසල්වාසීන් ඔහොම සලකනවා නං අනිත් එවන් ගැන කියන්න දෙයක්ද බන්..:no: :no:

    Suck INDIA

    :angry: :angry: :angry: :angry:
    කොටි වෙස්ගත් විජයගේ දෙමළ චිත්‍රපට හෙළා දකිමු
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    Tamil Actor Vijay Said Sri Lanka Should Be Wiped Off The World Map

    විජය ඇතුළු උගේ කොටි ත්‍රස්ථයන් හෙළා දකිමු
    මෙවන් දෙටු දෙමළ පෙති ගුල්ලො සහ ඔවුන්ට සහය දෙන ලංකාවේ හම්බකිස්තෝ හෙළා දකිමු

    math okagei,rajinikanth kiyana ekage arenna hoda tamil fil ekak set unoth balanwa..
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    vijay.jpg

    විජය කියන්නෙ තනිකරම අමු කොටියෙක්
    උගෙ තාත්තත් දරුණුම කොටියෙක්(ප්‍රභහකරන් එක්ක පවා සබධකම් තිබ්බ )
    ඒ වගේ එවුන්ගෙ ඒව බලන්නෙ නෑ මම

    Tamil Actor Vijay Said Sri Lanka Should Be Wiped Off The World Map

    විජය ඇතුළු උගේ කොටි ත්‍රස්ථයන් හෙළා දකිමු
    මෙවන් දෙටු දෙමළ පෙති ගුල්ලො සහ ඔවුන්ට සහය දෙන ලංකාවේ හම්බකිස්තෝ හෙළා දකිමු

    :yes::yes::yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    මට තියන ලොකුම ප්‍රශ්නය ඔච්චර මේ විජය කියන ඉන්දියන්කාරයා ලංකාවට බැනලත් තවම විඩියෝ කඩ වල ගහලා තියෙන්නෙ මේ මනුස්සයාගේම බැනර් නේ,මම ඔක එක විඩියෝ කාරයෙකුට කිව්වා,ඇයි මෙහෙම කරන්නෙ කියලා මිනිහා නිකන් හිනාවෙලා අහක බලාගත්තා...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට තියන ලොකුම ප්‍රශ්නය ඔච්චර මේ විජය කියන ඉන්දියන්කාරයා ලංකාවට බැනලත් තවම විඩියෝ කඩ වල ගහලා තියෙන්නෙ මේ මනුස්සයාගේම බැනර් නේ,මම ඔක එක විඩියෝ කාරයෙකුට කිව්වා,ඇයි මෙහෙම කරන්නෙ කියලා මිනිහා නිකන් හිනාවෙලා අහක බලාගත්තා...

    ඔව්, මචන් මටත් පෙන්න බැරි චරිතයක්..
    ඒත් මචන් අපේ රටේ දෙමළ මිනිසුන් බොහෝ දෙනෙක් ඒ නළුවා වෙනුවෙන් මැරෙනවා..
    මිනිහාගේ ෆිල්ම් එකක් රිලිස් වුනාම ෆිල්ම් හොල් එක නිකන්ම පිරිලා..
    අරුන් ඉතින් මචන් කරන්නේ රස්සාවක් නේ.
    ඒ හින්දා අරුන්ට මොනවා කියලාත් වැඩක් නෑ..
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දෙමල සිනමාව තමයි ලෝකයේ තියෙන කුරිරිම සිනමාව කඩු පිහි වලින් කෙල ගන්න එවයි .දකුනු ඉන්දියන් කාරයන්ගේ මෙලේච්ච කම මේවයින් හොදට පේනවා .එය තිරිසන් චිත්‍රපටි ප්‍රමෝට් කරන්න එපා . මම අන්තිමට බැලුවේ

    7am_arivu.jpg

    7am arivu

    ෆිල්ම් එක එ බෝධි දර්මා ගැන තිබුන හින්ද අන්තිමට එකත් ඉන්දියාවේ තහනම් කලා.එකට හේතුව ලංකාව බෞද්ධ රටක් හින්දා බෞද්ධ චිත්‍රපටි වල‍ටත් විරැද්ද හින්දා .එදායින් පස්සේ මම බලන්නෙත් නෑ .
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දෙමල සිනමාව තමයි ලෝකයේ තියෙන කුරිරිම සිනමාව කඩු පිහි වලින් කෙල ගන්න එවයි .දකුනු ඉන්දියන් කාරයන්ගේ මෙලේච්ච කම මේවයින් හොදට පේනවා .එය තිරිසන් චිත්‍රපටි ප්‍රමෝට් කරන්න එපා . මම අන්තිමට බැලුවේ
    7am arivu
    ෆිල්ම් එක එ බෝධි දර්මා ගැන තිබුන හින්ද අන්තිමට එකත් ඉන්දියාවේ තහනම් කලා.එකට හේතුව ලංකාව බෞද්ධ රටක් හින්දා බෞද්ධ චිත්‍රපටි වල‍ටත් විරැද්ද හින්දා .එදායින් පස්සේ මම බලන්නෙත් නෑ .

    හැම චිත්‍රපටියක් ම එක සමාන නෑ මචන්.. හොද නිර්මාණ වුනත් බිහි වේලා තියෙනවා..