මේ බැනිල්ල එහෙම එකක් නෙමෙයි රාජපකාලට වගේ බනින්නෙ. සාප කරන්නෙ. :lol: බෙට්ටෙ මූණගාලා දෙකක් ගහපන් එතකොට රෙන්නෙ නෑ ලු. ඕකුන් ටෙරිටරිය මාක් කරන්නත් ඔහොම කරනව. අපේ පකා නිකන් දුම්මල වරම ගත්ත කපුවෙක් වගේ බන්