වෙට් කෙනෙක් ගෙ උදව්ව ඕන

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    මේ බැනිල්ල එහෙම එකක් නෙමෙයි රාජපකාලට වගේ බනින්නෙ. සාප කරන්නෙ. :lol:
    බෙට්ටෙ මූණගාලා දෙකක් ගහපන් එතකොට රෙන්නෙ නෑ ලු.
    ඕකුන් ටෙරිටරිය මාක් කරන්නත් ඔහොම කරනව. අපේ පකා නිකන් දුම්මල වරම ගත්ත කපුවෙක් වගේ බන්
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    බෙට්ටෙ මූණගාලා දෙකක් ගහපන් එතකොට රෙන්නෙ නෑ ලු.
    ඕකුන් ටෙරිටරිය මාක් කරන්නත් ඔහොම කරනව. අපේ පකා නිකන් දුම්මල වරම ගත්ත කපුවෙක් වගේ බන්
    ඒක කලාම මතක ටික දවසයි.

    ඕකට නම් මොකක්ද ලෙඩේ කියල හිතාගන්න බෑ. එහෙම බල්ලොවගේ පන්න පන්න කන පූසො ගැන අහලම නෑනේ බං.
     
    • Like
    Reactions: hitlermash