අපේ යාලුවො කට්ටිය මේ පාර වෙසක් එකට දන්සල් වදින්න යාපනේ යන්න ප්ලෑන් කරන් ඉන්නෙ.එහේ ගිහින් නතර වෙන්න හොඳ රෙස්ටුරන්ට් එකක් මොකක්ද?කෑම කන්න හොඳ හොටෙල්ස් මොනවද කියල දන්න යාලුවො ප්ලීස් හෙල්ප්
yanne privet vehicle ekakada.budget eka kiyapan ko,,yanne privet vehicle ekakada.

WTF did I just read ??
අපේ යාලුවො කට්ටිය මේ පාර වෙසක් එකට දන්සල් වදින්න යාපනේ යන්න ප්ලෑන් කරන් ඉන්නෙ.එහේ ගිහින් නතර වෙන්න හොඳ රෙස්ටුරන්ට් එකක් මොකක්ද?කෑම කන්න හොඳ හොටෙල්ස් මොනවද කියල දන්න යාලුවො ප්ලීස් හෙල්ප්
තන්ස් යලොව් .. බිජ්ජ්ට් එක ටෝව්න්ටි බකස් වගේ තම්මා