වෙඩිතැබීම පසුපස තුන්වැන්නෙක්...

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය

    අඩේ.... දූ නම් නියමයි බන්

    11.gif
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර


    දුමින්දටත් භාරතටත් වෙඩි තැබුවේ තුන්වැනි පාර්ශවයක් ද ?


    මුල්ලේරියාව හිඹුටාන ප‍්‍රදේශයේදී ජනාධිපති උපදේශක භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා අතර ගුටි බැට හුවමාරුවක් ඇතිවූ අවස්ථාවේ වෙඩි තැබීම් මෙහෙයවා ඇත්තේ වෙනත් පාර්ශවයක් විසින්ද යන්න පිළිබඳ පරීක්‍ෂණ පවත්වන පොලිස් කණ්ඩායම් වල අවධානයට ලක්ව තිබේ. විශේෂයෙන් දේශපාලඥයන් දෙදෙනා මුනගැසෙන අවස්ථාවේ ඔවුන් දෙදෙනා සතුව අවි ආයුධ තිබී නැත. දැනට රහස් පොලිසිය සටහන් කරගෙන ඇති ප‍්‍රකාශ අනුවද වෙඩි තැබීම් පිළිබඳ සැක මතුව ඇති බව වාර්ථා වේ.

    සන්ධානයේ කොළඹ පුරපති අපේක්‍ෂකත්වය සඳහා ජනාධිපතිතුමා භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාට ආරාධනා කර ඇති අවස්ථාවේ එය ප‍්‍රතික්ෂේප කළ ඒ මහතා අදාල අපේක්‍ෂකත්වයට දුමින්ද සිල්වා සහ තිලංග සුමතිපාල යන මන්ත‍්‍රී වරුන්ගේ නම් යෝජනා කර ඇත. ඒ අනුව භාරත ලක්‍ෂ්මන් සහ දුමින්ද සිල්වා යන මහත්වරුන් කොළඹ බුලත්කොළය දිනවීම සඳහා විශාල වැඩ කොටසක් එම පක්‍ෂය වෙනුවෙන් ඉටුකොට තිබේ.

    මෙවැනි දේශපාලන කරුණු මත ද වෙඩිතැබීමට කිසියම් තුන්වන පාර්ශවයක් මෙහෙයවූවාද යන්න පිළිබඳව තවදුරටත් පරීක්‍ෂණ සිදුකිරීමට ආරක්‍ෂක අංශ තීරණය කර ඇතැයි වාර්ථා වේ.


    :shocked::shocked::shocked:
    රටම දන්නව ඕක කළෙ කවුද කියලා , රට්ටු හිනස්සන් නැතුව ඉදපන් බන් :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    නැ නැ අන්තිමට මේකත් සගවා තැබූ යුද තොගයක් හොයන්න ගිහින් සිදුවූ වෙඩි තැබීමක් වෙයිද දන්නේ නැහැ :sorry:
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    නෑ නෑ .. ඔය කවුරුවත් නෙවයි මන් දන්නවා කවුද කියල...
    ඒ තමයි.......................
    .................................
    ............................
    රතු ඇස්කොට්..!!!;)
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::cool:

    :lol::lol::lol::lol::lol::lol: :rofl: :rofl:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    තව ටික දවසකින් කියයි භාරත වෙඩි තියල මරුන නෙවේ පපුවේ අමාරුවක් හැදිලා මරුන කියල.:P නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ :no:
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අයුධ නෑ කියන්නේ කොහොමද ඔයි අර ඩ්රයිවර් කාරය කියල තියෙන්නේ මිලින්දය පිස්තෝලේ අතින් අරන් බැහැල ආව කියල.

    තොට අමු කැවිලා.
     

    kape

    Member
    Jul 17, 2011
    634
    427
    0
    සිංහරාජය
    භාරත ඔහුගේ ආරක්ෂකයන්ට වෙඩි තැබීමෙන් පසු ඔහුද වෙඩි තබාගෙන මියගොසින්.....දුක දරාගත නොහැකි වූ දුමින්දත් වෙඩිතබාගෙන.......

    ඕක තමයි තව සතියකින් විතර පත්තරේ හෙඩ්ලයින් එක.මේ රටටනම් ආසියාවේ ආස්චර්ය කියන එක හරියටම හරි :lol::lol::lol::lol::lol:
     

    Alvin1

    Active member
  • Jun 28, 2008
    560
    39
    28
    ඔව් ඔව්... උන් දෙන්න රණ්ඩු වෙනව බලන ඉන්න බැරි තැන පාරෙ ගිය එකෙක් දෙන්නටම වෙඩි තියාගෙන ගිහින්..මෙවනම් නියම විහිලු කතා ඕයි :lol:

    ha..ha....matath penne meka ehema scene ekak wage.....pare giya ekata duka hithila dennatama wedi thiyala...paw ahinsakayoo....:lol::lol::lol:
     

    andinz

    Member
    Jan 13, 2011
    443
    14
    0
    mt-lavinia
    ඔව් ඔව්... උන් දෙන්න රණ්ඩු වෙනව බලන ඉන්න බැරි තැන පාරෙ ගිය එකෙක් දෙන්නටම වෙඩි තියාගෙන ගිහින්..මෙවනම් නියම විහිලු කතා ඕයි :lol:

    :lol::lol::lol: