වෙඩින්වල බොන්න දුන්නම

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ගූ වලි යනවා නෙහ්,
    උබලා ගියපු වෙඩින්වල බොන්න දුන්නෙ නැති හන්දා ඇතිවුන ප්‍රශ්න මොනවද?
    ඇල්ලොප් එකට දාන සල්ලි ගාන අඩුවෙන එක විතරයි නේද වෙන්නෙ.
     
    • Like
    Reactions: Cenon and hodakolla

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    බොන්න නොදී වෙඩිං තියනවට වඩා හොඳයි දානයක් දීපං
    මෙලෝ රහක් නෑ
    අමු බෝරිං
    මිනිස්සු ඩාන්ස් කරන්නෙ නෑ
    හැපනිං නෑ
    මූසලයි.
    ඔය හැම එකාම වලි දා ගන්නෙ නෑ, එහෙම උං එනව නං උන්ව මැනේජ් කරන්න එක එකාට බාර දීපං.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බොන්න නොදී වෙඩිං තියනවට වඩා හොඳයි දානයක් දීපං
    මෙලෝ රහක් නෑ
    අමු බෝරිං
    මිනිස්සු ඩාන්ස් කරන්නෙ නෑ
    හැපනිං නෑ
    මූසලයි.
    ඔය හැම එකාම වලි දා ගන්නෙ නෑ, එහෙම උං එනව නං උන්ව මැනේජ් කරන්න එක එකාට බාර දීපං.
    ඌව මැනෙජ් කරන්න යද්දි උගෙ සෙට් එකේ සමහර උන් ෆෝම් වෙනවා,

    ow bnn godak ewunta biwwama inna thana mathaka na

    Lord wenna hdnwa
    අපෝ ඔව්
    ඔය සමාජෙ වැඩිය පිලිගැනීමක් නැති පොඩි ජොබ් කරන උන් තමයී වැඩිහරියක් ඕම හැසිරෙන්නෙ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,778
    113
    මාලඹේ
    ඌව මැනෙජ් කරන්න යද්දි උගෙ සෙට් එකේ සමහර උන් ෆෝම් වෙනවා,

    අපෝ ඔව්
    ඔය සමාජෙ වැඩිය පිලිගැනීමක් නැති පොඩි ජොබ් කරන උන් තමයී වැඩිහරියක් ඕම හැසිරෙන්නෙ.
    උබනම් ඔහොම හැසිරෙන එකක් නැහැ ලොකු JOB කරන පොරක් නේ 🤣🤣
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඌව මැනෙජ් කරන්න යද්දි උගෙ සෙට් එකේ සමහර උන් ෆෝම් වෙනවා,

    අපෝ ඔව්
    ඔය සමාජෙ වැඩිය පිලිගැනීමක් නැති පොඩි ජොබ් කරන උන් තමයී වැඩිහරියක් ඕම හැසිරෙන්නෙ.

    ow bn nkn boru show eka tynne bonne denne nathi eka hodai bn aththatama
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,256
    113
    ගූ වලි යනවා නෙහ්,
    උබලා ගියපු වෙඩින්වල බොන්න දුන්නෙ නැති හන්දා ඇතිවුන ප්‍රශ්න මොනවද?
    ඇල්ලොප් එකට දාන සල්ලි ගාන අඩුවෙන එක විතරයි නේද වෙන්නෙ.
    මගෙ යාළුවෙක් උබට දෙන්න ගෙනාව එකෙන් බිව්ව කියල ලියල කවරෙ විතරක් දීල ගිහින් තිබ්බ.
    වෙඩින් එක හොදට තිබ්බ. අවුලක් උනේ නෑ. අක්කගෙ එකේ බොන්න දීල තව පොඩ්ඩෙන් මරා ගැනිල්ලක් සෙට් වෙනව. අන්තිම බෝතලේ ගෙදර ගෙනියන්න දෙපැත්තෙ උන් දෙන්නෙක්ට ඕනි වෙලා. අන්තිමට ඒක කාටවත් නෑ අයිය බොතලේ පොලේ ගැහුව. වලියත් ඉවරයි.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,930

    Oka bona eke prasnayak nemei wedding ekata ena unge class eke prasnayak.
     
    • Like
    Reactions: Mohowk

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගූ වලි යනවා නෙහ්,
    උබලා ගියපු වෙඩින්වල බොන්න දුන්නෙ නැති හන්දා ඇතිවුන ප්‍රශ්න මොනවද?
    ඇල්ලොප් එකට දාන සල්ලි ගාන අඩුවෙන එක විතරයි නේද වෙන්නෙ.
    මුලු වෙඩින් එකම මලගෙයක් වගේ.කිසිම ගෝ එකක් නෑ.බෑන්ඩ් එකක් තිබ්බත් කවුරුවත් ඩාන්ස් ෆ්ලෝ එකට එන්නෙ නෑ.කපල් එකත් ඔහේ ඉන්නවා.ආපු උනුත් ඔහේ ඉන්නවා.මෙලෝ රහක් නෑ.හෙන කම්මැලි මුස්පේන්තු ගතියක් තියෙන්නේ.ඊට වඩා හොඳයි බොන්න දීල හොඳ කොල්ලො දෙතුන් දෙනෙක්ව වලියක් යන්න ආවොත් ෂේප් කරන්න කියලා බොන තැන ස්ටෑන්ඩ් බයි තියන එක.කාටහරි වැඩි වේගෙන ආවොත් ෂේප් එකේ එලියට එක්ක ගියා.ගෙදර අයටත් කියලා ගෙදර යැව්වා.ගෙදර අයත් බෑ කියන් නෑ යනවා.චොර උනොත් උන්ටත් ලැජ්ජාවනේ.ඔය ක්‍රමේ දාහකින් හොඳා බොන්න නොදී වෙඩින් ගන්නවට වඩා.
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,978
    12,320
    113
    Behind u :p
    Bonna dena wedding wala waliyak yanna chance eka wadii
    Nayonge , yaluwo, office wala un, manalaya vs manamali pathtte

    Umbe hondama yakuwo set eka hari langama nayo set eka nobi inna eka tamai honda,
    Wedime bonna denawa kiyala decide karana kotama waliyak giyoth mokada karanne kiyala plan karanna oone .

    Samahara mandabuddika wesige puthala innawa unta biwwata passe inne koheda kiyala mataka naa.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    ඔය බෝක්කු උඩ ලදු කැලෑ වල බොන උන් වෙඩින්ග්ස් වලට ගිහින් ශොට්ස් දෙකක් තුනක් දාගත්තම උන් හිතන්නෙ උන් ඉන්නෙ අර වෙනදට බොන කැලේ කියල හූ කියල විසිල් ගහල එක විකාරයක් නටනව මෝඩ යක්කු. බහුතරයක් උන් නම් වැදිලත් නැතුව රගපෑම දානව ගෑනු ඉස්සරහ.
     
    • Haha
    Reactions: Voldemort Bro

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබනම් ඔහොම හැසිරෙන එකක් නැහැ ලොකු JOB කරන පොරක් නේ 🤣🤣
    Ow balapn Ara erozsn kiyna eka Katha Karan wdiya, hena third clssne
    මන් කරන්නෙ wedding 1kn බෝතලයක් උස්සන් ඇවිත් බෝඩිමට ගෙනත් බොනවා 😁
    නොදන්න එවුන් එක්ක මලාට බොන්නේ නෑ.
    Uba gutiknwa welawaka bothal ussanna ghin
    මගෙ යාළුවෙක් උබට දෙන්න ගෙනාව එකෙන් බිව්ව කියල ලියල කවරෙ විතරක් දීල ගිහින් තිබ්බ.
    වෙඩින් එක හොදට තිබ්බ. අවුලක් උනේ නෑ. අක්කගෙ එකේ බොන්න දීල තව පොඩ්ඩෙන් මරා ගැනිල්ලක් සෙට් වෙනව. අන්තිම බෝතලේ ගෙදර ගෙනියන්න දෙපැත්තෙ උන් දෙන්නෙක්ට ඕනි වෙලා. අන්තිමට ඒක කාටවත් නෑ අයිය බොතලේ පොලේ ගැහුව. වලියත් ඉවරයි.
    ත්රඩ්ක්ලාස් උන් සෙට් උනාම ඕමය්, මදි අඩුවට බාර් එකට යන්නෙ නැතිව වෙඩින් ගූකරනවා
    Oka bona eke prasnayak nemei wedding ekata ena unge class eke prasnayak.
    ඔව්, ඒක ඇත්ත
    මුලු වෙඩින් එකම මලගෙයක් වගේ.කිසිම ගෝ එකක් නෑ.බෑන්ඩ් එකක් තිබ්බත් කවුරුවත් ඩාන්ස් ෆ්ලෝ එකට එන්නෙ නෑ.කපල් එකත් ඔහේ ඉන්නවා.ආපු උනුත් ඔහේ ඉන්නවා.මෙලෝ රහක් නෑ.හෙන කම්මැලි මුස්පේන්තු ගතියක් තියෙන්නේ.ඊට වඩා හොඳයි බොන්න දීල හොඳ කොල්ලො දෙතුන් දෙනෙක්ව වලියක් යන්න ආවොත් ෂේප් කරන්න කියලා බොන තැන ස්ටෑන්ඩ් බයි තියන එක.කාටහරි වැඩි වේගෙන ආවොත් ෂේප් එකේ එලියට එක්ක ගියා.ගෙදර අයටත් කියලා ගෙදර යැව්වා.ගෙදර අයත් බෑ කියන් නෑ යනවා.චොර උනොත් උන්ටත් ලැජ්ජාවනේ.ඔය ක්‍රමේ දාහකින් හොඳා බොන්න නොදී වෙඩින් ගන්නවට වඩා.
    වෙඩින්වල කෙල්ලොත් ඩාන්ස් කරන්නෙ බන් බොන්නෙ නැතිව

    Bonna dena wedding wala waliyak yanna chance eka wadii
    Nayonge , yaluwo, office wala un, manalaya vs manamali pathtte

    Umbe hondama yakuwo set eka hari langama nayo set eka nobi inna eka tamai honda,
    Wedime bonna denawa kiyala decide karana kotama waliyak giyoth mokada karanne kiyala plan karanna oone .

    Samahara mandabuddika wesige puthala innawa unta biwwata passe inne koheda kiyala mataka naa.
    ඔලුව ඉදිමුණු පන්ඩිත උන් තමයි ඕස් හැසිරෙන්නෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මගෙ යාලුවෙක්ගෙ වෙඩිමක වෙච්ච ජොලි සීන් එකක්.

    නෑදෑයින්ට අමතරව මිනිහ වැඩකරන තැන කට්ටියයි, ඉස්කෝලෙ පරණ යාලුවො සෙට් එකටයි ඉන්වයිට් කරල තිබුණ.
    මූ වැඩකරන තැන, ලංකාවෙ ප්‍රසිද්ධ වගේම වෙඩින් වල ගිහින් වලි දාන්න නම් දරාපු සේවක මඩුල්ලක් ඉන්න ආයතනයක්.
    යාලුවො ගැන අත්දැකීමෙන් දන්න හින්දම වෙඩිමෙ සිංදු කියන්න බෑන්ඩ් එකක් නොදා dj එකක් දාල තිබුණ.
    වෙඩින් වල ගියාම මගේ විනෝදාංෂය වෙන්නෙ බීල නටන උන් දිහා බලන් ඉන්න එක. ඔහොම බලං ඉද්දි, කොල්ලෙක් වෙන්න දඟලන අංකල් කෙනෙක් dj ගොයියට සිංදුවක් කියන්න ඕනෙ කියල වාත වෙන්න ගත්ත. Dj ගොයිය ඉවසල බැරි තැන මයික් එකෙන් "මෙතන අංකල් කෙනෙක් අපිට කරදර කරනව කවුරුහරි මෙයාව මෙතනින් අරන්යන්න" කියල කිවුව. Dj හිතුවෙ අංකල්ගෙ වයිෆ් ඇවිත් කනෙන් ඇදන් යයි කියල. හැබැයි උනේ ඒකෙ අනික්පැත්ත. අංකල්කාරය මනමාලයගෙ වැඩපොලේ යාලුවෙක්. මිනිහ අනික් උන්වත් එකතු කරන් dj ගොයියට බොරේ අදින්න පටන්ගත්ත. පස්සෙ සෑහෙන ගේමක් දීල කට්ටියව කූල් කරල එළියට යැව්ව. Dj ගොයිය අංකල්ගෙන් සමාව ගත්ත.

    සිහියෙන් ඉදපු එකම යාලුව හැටියට මනමාලයව වලියෙන් ඈත් කරල තියාගන්න මටත් ටිකක් මහන්සි වෙන්න උනා. මොකද මනාලයත් මද පමනට අනුමතවෙලා හිටියෙ.
     
    work karana thena unwa wedding ekata invite karanna narakai.
     
    • Like
    Reactions: PHBhagya

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    එන crowd එකේ හැටියට තමයි ඉතින්. Posh rich crowd එකක්නම් classy විදිහට බීල ඩාන්ස් එකක් දාල යනව.
    ගමේ ගොඩේ උන් නම් කුනු වලි අවුස්සගෙන කෙහෙවලු පටලවගන්නව :lol: