මං දුන්න V & A.. ප්‍රශ්නයක් උනේ නෑ.. මේසේට serve කලේ නෑ. Bar area එකක් දැම්මා.. Hotel එකේ බයිට්ස් ටික සුපිරියටම තිබුනා ආයෙ කියන්න වචනයක් නැහැ..
Last edited:

Bonna dunne na. Ape pawule kawuruth bonne na. Gaanige paththeth ehemayi.
Bonna ona nam ona tharam bar thiyenne. Wedding walata enna onada
Wedding ekata enna ona a event ekata sahabhagi wenna.
Bonna ona nam bar ekata yanna.
Dekama ekata karanna ba. Kema kaala wathura bonawa ne kohomath kiyala, bath ekata wathua daagena kanne naane.
Awashya de awashya thanata
Still ban wedding eka umbe ne. Bona unge nemeyi. Umbata bonna ina nam witharak dipan.
ඔය කියන විදිහට කවුරුවත්ම බොන්නෙ නැත්තං ඉතිං බොන්න දුන්නයි නැතයි කියල අව්ලක් නෑ තමයි
නෑදෑ සෙට් එක හා යාලු සෙට් බහුතරය බොන අවස්තාවක තමා බොන්න දෙනවද නැද්ද කියල හිතල බලන්න ඕනෙ
යකො කන බොන එවුන්ට කන්න බොන්න දිපං නැදැ පරමිපරාව සෙට්නේනෙ කලා තුරකින් එක හින්දා උන්ට සලකපන් වලිකාරයින නොකිය ඉදපං
යකො කන බොන එවුන්ට කන්න බොන්න දිපං නැදැ පරමිපරාව සෙට්නේනෙ කලා තුරකින් එක හින්දා උන්ට සලකපන් වලිකාරයින නොකිය ඉදපං
