වෙඩින්වල බොන්න දුන්නම

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මං දුන්න V & A.. ප්‍රශ්නයක් උනේ නෑ.. මේසේට serve කලේ නෑ. Bar area එකක් දැම්මා.. Hotel එකේ බයිට්ස් ටික සුපිරියටම තිබුනා ආයෙ කියන්න වචනයක් නැහැ..
     
    Last edited:

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    ගොඩක් ලිමිට් එක පනින බොන්නේ පිනට බොන උන්, සමහර අය ඉන්නවා නිකන් බොන්න දෙනවනම ලිමිට් බලන්නේ නැ පෙරෙතකමට බොනවා. ඊට පස්සේ වලි දාගන්නවා. නිතර බොන්න සෙට් වෙන උන් දන්නවා ලිමිට් එක ඩිසන්ට් පිට කාලා බිලා යනවා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,052
    1
    15,845
    113
    කොන්ට්‍රොල් කරන්න පුලුවන්නම්

    බොතලෙ මේසෙට දුන්නම අපෙ සිංහලුන්ට වෙරිගාන මීටර් නැ...ගේන තරමක් බොනවා.

    ශොට්ස් දුන්නම, බාර් එකට ගිහින් අරන් එන්න ඔනෙ නෙහ්,
    පුටුවෙන් නැගිටලා ඇවිදන් යද්දි සිංහලුන්ට තෙරෙනව්වා, හුටා මට ටිකක් වැඩියි වගෙ ගතියක්...

    චොර වෙගෙන එන උන්, කෙලින්ම ගෙදර එකෙක් එක්ක පාරෙ යන 3 වීල් වලට කතා කරලා දාලා ඇරපන්.. හොයන්න යන්න එපා :D
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    ගෑනියෙක් නෑ කිය කිය හිටියා නේද. ඒපාර wedding එකට බොන්න දෙන එක plan කරනවද. ගෙවල් වල ගනිද්දි තමා ගොඩක් ඔහොම වෙන්නේ. නැත්තම් එහෙම ලොකු අවුලක් නෑ බන්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මාගෙ wedding එකේ බොන්න දුන්නෙ නෑ. Office එකේ සෙට් එකේ දෙන්නයි බොන්නේ. උන් යන ගමන් බෝතලයක් අරන් ගහලා.

    කිසිම case එකක් උනේ නෑ.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    math bonna dunne ne moko wedding eka kare kovile nisa, eth yaluwo pitin biuwa

    paper news ekak thibuna india wala wedding ekaka manamalayage yaluwanta bonna deela, anthimata madi wela yaluwo set eka manamalayata pressure eka deela bonna madi thawa ona kiyala, eth manamalaya kiyala denna be badu iwarai kiyala, anthimata ara yaluwo set eka manamalayata pihiyen anala marala on the spot wedding eka dawasema.
     
    • Wow
    Reactions: HSW

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,947
    1
    60,970
    113
    Mother Earth
    ඇයි බන් සමහරුන්ට බිව්වම හෙන පොර කියල හිතල වලි දාගන්නම යන්නෙ ? අපි නම් බිව්වම හෙන ෆ්‍රී මයින්ඩඩ්. සින්දුවක් කියල ඩාන්ස් පාරක් දාල විහිළුවක් කරල හිනා වෙලා ඉන්න තමයි අපි නම් ආස. :unsure:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    Bonna dunne na. Ape pawule kawuruth bonne na. Gaanige paththeth ehemayi.

    Bonna ona nam ona tharam bar thiyenne. Wedding walata enna onada

    Wedding ekata enna ona a event ekata sahabhagi wenna.
    Bonna ona nam bar ekata yanna.
    Dekama ekata karanna ba. Kema kaala wathura bonawa ne kohomath kiyala, bath ekata wathua daagena kanne naane.
    Awashya de awashya thanata
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,472
    113
    Bonna dunne na. Ape pawule kawuruth bonne na. Gaanige paththeth ehemayi.

    Bonna ona nam ona tharam bar thiyenne. Wedding walata enna onada

    Wedding ekata enna ona a event ekata sahabhagi wenna.
    Bonna ona nam bar ekata yanna.
    Dekama ekata karanna ba. Kema kaala wathura bonawa ne kohomath kiyala, bath ekata wathua daagena kanne naane.
    Awashya de awashya thanata

    ඔය කියන විදිහට කවුරුවත්ම බොන්නෙ නැත්තං ඉතිං බොන්න දුන්නයි නැතයි කියල අව්ලක් නෑ තමයි
    නෑදෑ සෙට් එක හා යාලු සෙට් බහුතරය බොන අවස්තාවක තමා බොන්න දෙනවද නැද්ද කියල හිතල බලන්න ඕනෙ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,613
    113
    මම දන්නා සමහරු ඉන්නවා. උන් බිව්වම වලන් පොලේ ගහනවා. වහලෙට නැගලා බිමට පනින්න හදනවා. හිස් බෝතල් පොලේ ගහනවා. නිකන් අමුතුම සීන්.

    ඒ වගේ උන් තමයි බොන්න නැත්නම් වෙඩින් වලට යන්නේ නැති උන්. ඕකුන් තමයි මොන බ්‍රෑන්ඩ් එක තිබ්බත් අපෝ ඕක නම් හරි නැ කිය කියා බීලා වලි දා ගන්න යන්නේ.

    මම නම් වෙඩින් වලට යන්නේ කන්න. බොන්නේ නැ. කොහොමත් දන්නේ නැත උන් එක්ක බොන්නේ නැ. වෙඩින් එකේදී මොන අඩු පාඩු තිබ්බත් දෙන්න හිතන් යන ගාන දෙනවා.
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    යකො කන බොන එවුන්ට කන්න බොන්න දිපං නැදැ පරමිපරාව සෙට්නේනෙ කලා තුරකින් එක හින්දා උන්ට සලකපන් වලිකාරයින නොකිය ඉදපං
     
    • Haha
    Reactions: Max_r

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,024
    8,870
    113
    Cenon
    cenon.com
    කලින් කොරෝනා කාලෙ වෙඩිම තිබ්බේ කුරුණෑගල Kandyan Reach ඒකේ. පැය 5න් ඉවර කරන්න උනා, බොන්න දෙන්න තහනම්. සරලව ගියා වැඩේ. කිසිම අවුලක් නෑ.
     
    • Like
    Reactions: TWishwadeepa

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle

    ඔය කියන විදිහට කවුරුවත්ම බොන්නෙ නැත්තං ඉතිං බොන්න දුන්නයි නැතයි කියල අව්ලක් නෑ තමයි
    නෑදෑ සෙට් එක හා යාලු සෙට් බහුතරය බොන අවස්තාවක තමා බොන්න දෙනවද නැද්ද කියල හිතල බලන්න ඕනෙ
    Still ban wedding eka umbe ne. Bona unge nemeyi. Umbata bonna ina nam witharak dipan.

    Owata bonna balagena enne, thamange athin wiyadam karala bonna bari anathayo.

    Nayo hari yaluwo hari bonawa nam, unta puluwan ne bona party ekak arrange karanna okkoma ekathu wela. Ehema wenne nane.

    Wedding walata bonna enne, nikan hamba wena nisa witharayi.


    Mageth yaluwo bonawa. Ehema kiyala mama mokatada bonna denne?
     
    • Like
    Reactions: TWishwadeepa

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,613
    113
    යකො කන බොන එවුන්ට කන්න බොන්න දිපං නැදැ පරමිපරාව සෙට්නේනෙ කලා තුරකින් එක හින්දා උන්ට සලකපන් වලිකාරයින නොකිය ඉදපං
    :LOL: :LOL: කලාතුරකින් හම්බෙන සෝ කෝල්ඩ් පරම්පරාවට බොන්න දෙන්න ලොකු පුකේ අමාරුවක් තියෙන්න ඕනේ. ඕකු හම්බෙන්නේ මගුල් ගෙවල් සහ මල ගෙවල් වලට විතරයි. ඊට වඩා හොදයි අහල පහල ඉන්න උන් සහ ඕනෑම දෙකට ලග ඉන්න යාළුවන්ට කන්න බොන්න දෙන එක. කරදයක් හරි උනාම ඉන්නවනේ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,052
    1
    15,845
    113
    යකො කන බොන එවුන්ට කන්න බොන්න දිපං නැදැ පරමිපරාව සෙට්නේනෙ කලා තුරකින් එක හින්දා උන්ට සලකපන් වලිකාරයින නොකිය ඉදපං

    ෆුකෙ අමාරුවද බන් නැයොන්ට බොන්න දෙන්න........ :rofl: