වෙඩින් එකකට අරක්කු ....

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    වෙඩින් එකකට අරක්කු ....

    මචන් උබල වෙඩින් වලට ගැලපෙන හොඳ අරක්කු වර්ගයක් කියපල්ලකෝ... ලොකු ගනං නම් නෙවේ 2500 ඉඳලා 3500 වගේ ගණන් වලට ..
    බෝතල් 25-30 ක් ඕනේ කරලා තියෙන්නේ ...
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    ඇයි වෙඩින් එකට එන මිනිස්සුන්ට අරක්කු පොවන්නෙ ?,
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,106
    113
    "Bomu" kiyala android app ekak thiyenawa. eke thiyenawa oye one bothaleka prices with pictures. eka download karagena balapan :lol:
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    machan duty free vat balapan 3kata wage ganna puluwan wei
    dial ekak contakt karala balapanko
    මචන් ගන්න පුළුවන් ...ඒක අවුලක් නැහැ....මම බ්‍රෑන්ඩ් ගැන දන්නේ නැහැ බං...බොන්නේ නැහැ මම ...සාමාන්යෙන් දෙන්නේ මොකද්ද කියල දැන ගන්නයි ඕන...
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    "Bomu" kiyala android app ekak thiyenawa. eke thiyenawa oye one bothaleka prices with pictures. eka download karagena balapan :lol:
    හරි මචන් ..ඇපල් තියෙන්නේ..මං බලන්නම් තැන්ක්ස් බං
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ඇයි වෙඩින් එකට එන මිනිස්සුන්ට අරක්කු පොවන්නෙ ?,
    හොඳ ප්‍රශනයක් බං ..මම බොන්නේ නැහැ ..බොන ප්‍රජාව ඉල්ලනවා බං ...
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Ena minissu illana illana de denna yanne Ai ban? Bnda ma babbu illanna th enawa ne okun lankawe godayoo ohoma Mai :baffled:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මචන් ගන්න පුළුවන් ...ඒක අවුලක් නැහැ....මම බ්‍රෑන්ඩ් ගැන දන්නේ නැහැ බං...බොන්නේ නැහැ මම ...සාමාන්යෙන් දෙන්නේ මොකද්ද කියල දැන ගන්නයි ඕන...

    vat 69 eka hodai machan duty ekakma ganin nattam ita wada ganan man hithanne
     
    • Like
    Reactions: HemJ

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    බ්‍රැන්ඩි හරි විස්කි හරි වර්ගයක් ගනින්. V & A විස්කිය හොදයි