වෙඩින් එකකට යන වියදම් මොනවද ?

code320c

Well-known member
  • Jul 12, 2015
    877
    156
    63
    වෙඩින් එකකට යන වියදම් මොනවද ?

    Elakiri එකේ ගොඩක් බැඳපු උන් එහෙම ඇතිනේ..
    කියපල්ලකෝ වෙඩින් එකක් ගන්නකොට යන වියදම් එහෙම මොනවද ? මොන වගේ ඒවාද හොයලා බලන්න ඕනි කියලා එහෙම ..
    ඕපන් එකක් ගන්නවනම් මොනවද යන වියදම් ?. ඒ වගේ එකක් ගන්නවනම් මොනවද සලකා බලන්න ඕනි දේවල් ?
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වෙඩින් එක නම් සල්ලි තියෙන හැටියට කරන්න පුළුවන්,

    මමත් අපේ නංගිගේ වේඩිම කළා බන්, මම නම් කියන්නේ වෙඩිමට අනවශ්‍ය වියදම් කරන්න හොද නැ

    මමත් ලක්ෂ 6,7 වගේ නය උනා , තව ලෝන් දාල වේදීම කරපු මගේ යාළුවො ඉන්නවා , සල්ලි ඉල්ලනවා නය ගෙවන්න

    ඔයා හොදට හිතල කරන්න කරන දෙයක්.... මිනිස්සු කාල බිල නටල යය් , ලොකුවට සල්ලි දෙන්නෙත් නැ

    පොටෝ ටික වීඩියෝ ටික හොදට කරන්න ඉතුරු වෙන්නේ ඔය ටික, අපේ චාරිත්‍ර ටිකත් කරන්න ඒකැ ලස්සනය්

    ඒටික කරද්දී පට්ට ගැම්මක් එනවා ,

    නංගිගේ වෙදීමේ දැකපු දේ කිව්වේ ඔබට ජය බොක්ක
     
    • Like
    Reactions: code320c

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,365
    32,087
    113
    වෙඩින් එක නම් සල්ලි තියෙන හැටියට කරන්න පුළුවන්,

    මමත් අපේ නංගිගේ වේඩිම කළා බන්, මම නම් කියන්නේ වෙඩිමට අනවශ්‍ය වියදම් කරන්න හොද නැ

    මමත් ලක්ෂ 6,7 වගේ නය උනා , තව ලෝන් දාල වේදීම කරපු මගේ යාළුවො ඉන්නවා , සල්ලි ඉල්ලනවා නය ගෙවන්න

    ඔයා හොදට හිතල කරන්න කරන දෙයක්.... මිනිස්සු කාල බිල නටල යය් , ලොකුවට සල්ලි දෙන්නෙත් නැ

    පොටෝ ටික වීඩියෝ ටික හොදට කරන්න ඉතුරු වෙන්නේ ඔය ටික, අපේ චාරිත්‍ර ටිකත් කරන්න ඒකැ ලස්සනය්

    ඒටික කරද්දී පට්ට ගැම්මක් එනවා ,

    නංගිගේ වෙදීමේ දැකපු දේ කිව්වේ ඔබට ජය බොක්ක

    7 කින් වගේ shape කර ගනිං. පොඩිවට කරල.
     
    Ela jayawewa ! !