වැඩෙ හරි නෙ උදව් කරපු සංකපලයට ස්තුතී
සුබ මංගලම් කිව්වා
ජයවේවා![]()
kවැඩෙ හරි නෙ උදව් කරපු සංකපලයට ස්තුතී
සුබ මංගලම් කිව්වා
ජයවේවා![]()
kවැඩෙ හරි නෙ උදව් කරපු සංකපලයට ස්තුතී
සුබ මංගලම් කිව්වා
ජයවේවා![]()

mul 4 wenas karanawa kiyanne anith 4 th wenas karanna one nehMUL PADA 4 TIKAK WENAS KARANNA PULUWANDA

ehemada???????? lassana love song ekak liyannako balanna....music karanne mage yaluwek....amarasiri peris ge Iki Gasaa Handana - Samanala sandwaniya song eka compossed karapu kena..mul 4 wenas karanawa kiyanne anith 4 th wenas karanna one neh
ehenam aye liyamu wena ekak
මම කරල දෙන්නම් ලස්සන ප්රීෂූට් විඩියෝ එකකුයි. ෆොටෝස් ටිකකුයි.
හැබැයි මට ගානක් කියන්න බැහැ උඹට. එලකිරි එකේ එකෙක් නිසා.
උඹට පුලුවන් විදිහට සල්ලි කීයක් හරි දීපන්.
ගාලු කොටුවෙම වැඩේ කරමු. ගාලු කොටුව ලස්සනයි වීඩියෝ වලටයි ෆොටෝස් වලටයි....





මුලින්ම කියන්න ඕනි මම එළකිරියේ රෙජෙස්ටර් වෙලා නම් ගොඩක් කල් වෙනවා .මට ගොඩක් වෙලාවට එන්න උනේ නැහැ . මේකයි මගේ ප්රශ්නේ ,,,,, මගේ වෙඩින් එක ඊලග අවුරෙද්දේ ජනවාරි වල ගන්න ඉන්නේ ,,,,ඉතින් මට එකේ ෆ්රී ෂොට් වීඩියෝ එකට ලස්සන සින්දුවක් හදා ගන්න කෙනෙක් හොයා ගන්න පුලුවන්ද ???? ලොකු උදව්වක් මචන් ......දන්න කියන කෙනෙක් ඉන්නවද ?????
math eyalage video baluwa ewa nam hodai...eth machan gana sarai...machan okata hondama kena thama u studio... maharagama thiyenne ... tikakk ganan nam wediyi,, e unata pattayi ban,, unge parana ewa balapanko,, u maharagama hitiyata ,,, kurunegala gewal,,, maliyadeveta giya ayata tikak vithara aduwatath karala denawa,,,